What's happening?

Video Sources 101 Views Report Error

  • Player 01

Chief of War 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ: 1x7

Day of Spilled Brains

Chief of War යනු තෝමස් පාʻ සිබෙට් සහ ජේසන් මොමෝවා විසින් නිර්මාණය කරන ලද හවායි , ඓතිහාසික කතා මාලාවකි. සත්‍ය සිදුවීම් මත පදනම්ව, කතාව ආරම්භ වන්නේ 18 වන සියවස අවසානයේ හවායි දූපත්වල ප්‍රධාන රාජධානි හතර වන හවායි, මෞයි, ඔ’ආහු සහ කෞවායි යුද්ධයක පැවති අවස්ථාවේදීය.
මේ කතා මාලාව කෞවායි හි රණශූර ප්‍රධානියෙකු (අලිʻයි) වන කයි’යානා මත බැඳෙයි, ඔහු දූපත්වලින් පිටත සංචාරය කර, ආපසු පැමිණ, ලේත් සමඟ කරන සටනකට සම්බන්ධ වී, අවසාන මොහොතේ, අවසන් විනාඩිය වනතෙක් 1782 සිට 1810 දක්වා කමෙ’හමෙහා යටතේ තිබුණ හවායි එක්සත් කිරීමට විරුද්ධව ඔහු කැරලි ගසනවා.
මේ කතා මාලාව මෙම සිදුවීම් පාදක කොටගෙන සකසා ඇත.
ප්‍රධාන චරිත
කයි’යානා ලෙස ජේසන් මොමෝවා
නා’අහුමානු ලෙස ලුසියානා බුෂැනන්
කුපෝහි ලෙස තෙ අ’ ඕ හිනෙ’පයින්ගා
න’මකෙ ලෙස තෙ කොහෙ තුහකා
කූ’පුලේ කුමාරයා ලෙස බ්‍රැන්ඩන් ෆින්
න’හි ලෙස සියූවා ඉ’කලෙ ‘ඕ
හෙකේ ලෙස මැනෙයි කිනිමකා
ටැවුලා ලෙස රොමාතා ෆොක්ස්
‘ඔපූනුයි ලෙස කි’යාලා කහූ’අනුයි ප’ලේකා
මොකූ ලෙස මෝසෙස් ගුඩ්ස්
ටොනි ලෙස ජේම්ස් උඩොම්
කමෙ’හමේහා ලෙස කයි’යානා මකුවා
යන අය ප්‍රධාන චරිත හරහා මෙහි රංගනයෙන් දායක වෙනවා.
ප්‍රභේදය: ඓතිහාසික නාට්‍ය

Sep. 04, 2025

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published