What's happening?

Video Sources 180 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ

Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ

Death awaits.May. 16, 2025United Kingdom85 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ

Manor of Darkness (2025).

Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Blake Ridder. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 24ක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Mirella Camillo, Stacey Edward Harris, Louis James ඇතුළු ශිල්පීන් පිරිසක්.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් විවිධ විවිධ හේතු නිසා සල්ලි අවශ්‍යතාව ආපු 4 දෙනෙක් කණ්ඩායමක් හදාගන්නවා. මේ කණ්ඩායමේ ඉන්නේ ලෝරා, ක්‍රිස්, ලීසා සහ ඇන්ඩි. ලෝරා සහ ක්‍රිස් කියන්නේ සහෝදර සහෝදරියෝ. එතකොට ලීසා කියන්නේ ක්‍රිස්ගේ පෙම්වතිය. කොහොමහරි කට්ටිය එක මන්දිරයකට යන්නේ නැතිවුණා කියන පවුම් මිලියන 2ට ආසන්න ආභරණ හොයන්නත් එක්කම. කොහොමහරි මන්දිරයට ගියාට පස්සේ ඒකේ අයිතිකාරයා වෙන ලූකස් ඇවිත් කට්ටියත් එක්ක කතා කර කර ඉන්නකොට එකපාරටම පිහියක් අරන් ලෝරාට අනිනවා. ඊටපස්සේ ක්‍රිස්ගේ බෙල්ල කපනවා. ඔහොම හතර දෙනාවම මරනවා. එතකොටම ලෝරා ආයෙත් කට්ටීයත් එක්කම මන්දිරේ දොර ලඟින් මතුවෙනවා. හරියට මුලින් ආපු විදිහටම.

මොකක්ද ඒ වුණේ? කොහොමද වුණේ? කියලා බලන්න ඕන නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

එහෙනම් ඔයාලම බලන්නකෝ.

Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness 2025 Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ
Original title Manor of Darkness
IMDb Rating 3.5 194 votes
TMDb Rating 4 8 votes

Similar titles

Whistle 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ezra 2017 Sinhala Subtitles | යුදෙව් ආත්මයක පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ
Worldbreaker 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AVP: Alien vs. Predator 2004 Sinhala Subtitles | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස | සිංහල උපසිරැසි සමඟ
The Long Walk 2025 Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
The Dreadful 2026  Sinhala Subtitles | “ නයිට්වරයාගේ සාපය ” | සිංහල උපසිරැසි සමඟ
Amsterdamned 1988 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Good Boy 2025 Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
The Conjuring: Last Rites 2025 Sinhala Subtitles | “ ජූඩි පසුපස ආ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Massacre of the Witches 2025 Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ
Cold Storage 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published