
(New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles) (New Gods: Nezha Reborn (2021) Sinhala Subtitle) (New Gods: Nezha Reborn (2021) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2021 වසරේ එළිදක්වන ළද New Gods: Nezha Reborn (චීන නම: 新神榜:哪吒重生) කියන්නේ චීනයේ 3D සජීවිකරණ ෆැන්ටසි ක්රියාදාම චිත්රපටයක්.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Zhao Ji විසින් සහ Mu Chuan විසින් පිටපත ලියා ඇත. Ming රාජවංශයේ Investiture of the Gods නම් නවකතාවේ Nezha චරිතය මත පදනම් වී නිර්මාණය කර ඇත.
චිත්රපටයේ කතාවේ steampunk සහ cyberpunk ශෛලීන් එකතු කරමින්, Nezha Li Yunxiang ලෙස 1920 ගණන්වල Shanghai නගරය මත පදනම් වූ Donghai නම් ප්රබන්ධ නගරයක නැවත ජන්මය ගන්නවා. ඔහුට Dragon Clan එක්ක වසර 3,000ක පැරණි පළිගැනීමක් අවසන් කරන්න වෙනවා.
මේ චිත්රපටයේ අනුප්රාප්තිකයක් ලෙස 2022 වසරේ New Gods: Yang Jian චිත්රපටය නිකුත් කරන ලදී.
While living as an ordinary deliveryman and motor racing fan, Nezha encounters old nemeses and must rediscover his powers to protect his loved ones.