What's happening?

Video Sources 147 Views Report Error

  • Player 01

Asterix & Obelix: The Big Fight 2025 Sinhala Subtitles | සිංහල උපසිරසි: 1x4

Episode IV

මේ අරගෙන ඇවිත් තියෙන්නෙ හතරවෙනි එපිසෝඩ් එක වුනත්, මුලදි අරහෙම නැවතත් මතක් කරන්න ඕන වුනෙ, පොඩි කාලේ ඉඳලම දැනටත් ආසම කාටුන් එකක් වෙච්ච, කැමතිම කාටුන් එක මොකක්ද ඇහුවොත් කෙලින්ම ඔළුවට එන කාටුන් එකක් වෙච්ච සූර පප්පා කාටුන් එක නිසාමයි. මොකද ඒ පරණ රහ අඩුවක් නැතුව ඒ විදිහටම ඔන්න අපිට ආයෙත් බලාගන්න ලැබුන නිසා. Netflix ඔස්සෙ මේක විකාශනය වුනේ 28 වෙනිදා. ඉතිං එහෙම ආසම කාටුන් එහෙකට උපසිරැසි ගන්වන්න, අපේ සහෘදයා වෙච්ච විමා අයියාගෙ ආරාධනාව ලැබෙන්නෙත් ඒත් එක්කමයි. ඉතිං සූර පප්පා රසිකයෙක් නං, ආයේ මොන කතාද?! කෙලින්ම වැඩේට බැස්සා.

වැඩිය කතා ඕන නෑ. කතාංග 5ක් වුනාට මං දන්නවා ඔයාලා හැමෝම බලාගෙන ඉන්නෙ, මේකට ඉක්මනින්ම අපි උපසිරැසි ගේනකල් කියලා. හුඟක් අය කලින් කොටස ගැන මතක ඇතිනේ කට්ටියට. එහෙනම් අද කොටස බලන්න ඔයාලට ආරාධනා කරලා අදට සමු ගන්නවා.

වැඩිය කතා ඕන නෑ.

Asterix & Obelix: The Big Fight Sinhala Subtitles

Director: – Alain Chabat & Fabrice Joubert  

IMDB:- 8.1 (01.05.2025)

Air date:  April 31, 2025

Asterix & Obelix: The Big Fight Sinhala Subtitles

Asterix & Obelix: The Big Fight: 1×4 Sinhala Subtitles | අලුත් ප්‍රධානියෙක්! [සිංහල උපසිරසි]
Apr. 30, 2025

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published