What's happening?

Video Sources 207 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Ruby Gillman, Teenage Kraken 2023 Sinhala Subtitles | මහ සමුදුරේ ආරක්ෂකයෝ | සිංහල උපසිරැසි

Ruby Gillman, Teenage Kraken 2023 Sinhala Subtitles | මහ සමුදුරේ ආරක්ෂකයෝ | සිංහල උපසිරැසි

Discover the hero just beneath the surface.Jun. 28, 2023USA91 Min.PG
Your rating: 0
7 1 vote

Synopsis

Ruby Gillman, Teenage Kraken 2023 Sinhala Subtitles | මහ සමුදුරේ ආරක්ෂකයෝ | සිංහල උපසිරැසි

Film එක Release වෙලා තියෙන්නෙ 2023 ජූනි 30 වෙනිද. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ The Crods (2013), Vivo (2021) වගේ චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු Kirk DeMicco කියන අධ්‍යක්ෂකවරය. චිත්‍රපටය Imdb දර්ශකයේ 5.7 අගයක් අරන් තියෙනව වගේම Rotten Tomatoes වලින් 65% අගයක් ගන්නත් සමත් වෙලා තියෙනව.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
රූබි ගිල්මන් කියන්නෙ මිහිරි හා අමුතු උසස් පාසල් සිසුවියක් ඇය රණශූර ක්‍රැකන් රැජිනගෙන් පැවත එන්නියක් බව සොයා ගනී. බලයට කෑදර දියකිදුරියන්ට එරෙහිව ලෝකයේ සාගරය ආරක්ෂා කිරීමට ක්‍රැකන් දිවුරුම් දෙයි. ඇගේ ආච්චිගෙන් සිංහාසනය උරුම කර ගැනීමට නියම වී ඇති රූබි, ඇය වඩාත් ආදරය කරන අයව ආරක්ෂා කිරීම සඳහා ඇයගේ නව බලයන් භාවිතා කිරීමට ඉගෙන ගනියි. රූබි ගිල්මන් නපුරු දිය කිදුරියන්ගෙන් සාගරය බේරගන්න හැටි දැන ගන්නනම් කතාව බලලම ඉන්න වෙනව.එහෙනම් කතාව බලලම ඉන්නකෝ කතාව බලල comment එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් හම්බෙන බලපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.

Original title Ruby Gillman, Teenage Kraken
IMDb Rating 5.7 14,246 votes
TMDb Rating 7.164 1,092 votes

Director

Faryn Pearl
Director

Cast

Lana Condor isRuby Gillman (voice)
Ruby Gillman (voice)
Toni Collette isAgatha Gillman (voice)
Agatha Gillman (voice)
Annie Murphy isChelsea Van Der Zee (voice)
Chelsea Van Der Zee (voice)
Sam Richardson isUncle Brill (voice)
Uncle Brill (voice)
Liza Koshy isMargo (voice)
Margo (voice)
Will Forte isGordon Lighthouse (voice)
Gordon Lighthouse (voice)
Colman Domingo isArthur Gillman (voice)
Arthur Gillman (voice)
Jaboukie Young-White isConnor (voice)
Connor (voice)
Blue Chapman isSam Gillman (voice)
Sam Gillman (voice)
Ramona Young isBliss (voice)
Bliss (voice)

Similar titles

Good Fortune 2025 Sinhala Subtitles | “ ජීවිත මාරු කළ දේව දූතයා ” | සිංහල උපසිරැසි සමඟ
Gatha Vaibhava 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Gurram Paapi Reddy 2025 Sinhala Subtitles | “ ගුරාම් පාපි රෙඩ්ඩිගේ වැඩකිඩ ” | සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Caught Stealing 2025 Sinhala Subtitles | “අහක ගිය මරාලය” | සිංහල උපසිරැසි සමඟ
Tinsel Town 2025 Sinhala Subtitles | “ ටින්සල් ටවුන් ” | සිංහල උපසිරැසි සමඟ
My Daughter is a Zombie 2025 Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ
White Snake: Afloat 2024 Sinhala Subtitles | ”ශ්වේත සර්පාවිය: දිය මත පාවෙන” | සිංහල උපසිරැසි සමඟ
Hi-Five 2025 Sinhala Subtitles | “අසාමාන්‍ය පස්දෙනා” | සිංහල උපසිරැසි සමඟ
Escape from the 21st Century 2024 Sinhala Subtitles | “ලෝකය බේරගන්න වගකීම” | සිංහල උපසිරැසි සමඟ
Pennum Porattum 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published