
Film එක Release වෙලා තියෙන්නෙ 2023 ජූනි 30 වෙනිද. මේක අධ්යක්ෂනය කරල තියෙන්නෙ The Crods (2013), Vivo (2021) වගේ චිත්රපට අධ්යක්ෂනය කරපු Kirk DeMicco කියන අධ්යක්ෂකවරය. චිත්රපටය Imdb දර්ශකයේ 5.7 අගයක් අරන් තියෙනව වගේම Rotten Tomatoes වලින් 65% අගයක් ගන්නත් සමත් වෙලා තියෙනව.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
රූබි ගිල්මන් කියන්නෙ මිහිරි හා අමුතු උසස් පාසල් සිසුවියක් ඇය රණශූර ක්රැකන් රැජිනගෙන් පැවත එන්නියක් බව සොයා ගනී. බලයට කෑදර දියකිදුරියන්ට එරෙහිව ලෝකයේ සාගරය ආරක්ෂා කිරීමට ක්රැකන් දිවුරුම් දෙයි. ඇගේ ආච්චිගෙන් සිංහාසනය උරුම කර ගැනීමට නියම වී ඇති රූබි, ඇය වඩාත් ආදරය කරන අයව ආරක්ෂා කිරීම සඳහා ඇයගේ නව බලයන් භාවිතා කිරීමට ඉගෙන ගනියි. රූබි ගිල්මන් නපුරු දිය කිදුරියන්ගෙන් සාගරය බේරගන්න හැටි දැන ගන්නනම් කතාව බලලම ඉන්න වෙනව.එහෙනම් කතාව බලලම ඉන්නකෝ කතාව බලල comment එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් හම්බෙන බලපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.