What's happening?

Video Sources 249 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Diary of a Wimpy Kid: The Last Straw 2025  Sinhala Subtitles | “ නිකං පුතා –> නියම පුතා ” | සිංහල උපසිරැසි සමඟ

Diary of a Wimpy Kid: The Last Straw 2025  Sinhala Subtitles | “ නිකං පුතා –> නියම පුතා ” | සිංහල උපසිරැසි සමඟ

Prepare to go where no wimpy kid has gone before.Dec. 04, 2025USA78 Min.PG
Your rating: 0
5 1 vote

Synopsis

Diary of a Wimpy Kid: The Last Straw 2025  Sinhala Subtitles | “ නිකං පුතා –> නියම පුතා ” | සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ Disney+ ඔස්සේ ගෙවුනු දෙසැම්බර් 05 වෙනිදා රිලීස් වුනු අලුත්ම Diary of a Wimpy Kid චිත්‍රපටය අරගෙන.

2010 වසරේ 20th Century Fox විසින් මේ Wimpy Kid නවකතා මාලාව live action විදිහට theatre වලට ගෙනාවේ. Disney සහ Century Fox එකතු වුනාට පස්සේ 2021 ඉඳන් Disney සමාගම පටන් ගත්තා Diary of a Wimpy Kid Animated Movie සීරීස් එකක් කරන්න.
ඉතින් මේ අරන් එන්නෙ ඒ සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය, Diary of a Wimpy Kid: The Last Straw.

මේ චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ 2009 වසරේ නිකුත් වුනු Diary of a Wimpy Kid: The Last Straw නවකතා පොතම තමයි.

ඔයා 2012 වසරේ රිලීස් වුනු, අපේ රටෙත් පුදුමාකාර විදිහට ජනප්‍රිය වුනු Diary of a Wimpy Kid: Dog Days බලලා තියෙනවා නම්, අන්න ඒකෙත් මේ නවකතා පොතේ සමහර සිද්ධීන් ඇතුළත් වෙලා තියෙනවා.

සරලවම Dog Days එකේ කෙටියෙන් පෙන්නපු ස්පැග් යූනියන් ආතල් එක්ක සම්පූර්ණ විනාඩි 70කට දිගහැරලා තියෙන්නේ.
ඒත් මට තියන ප්‍රශ්නෙ තමයි මෙච්චර සරල ආතල් ගොඩක් එකතු වුනු Diary of a Wimpy Kid එක චිත්‍රපටයකටවත් IMDb මීටරේ 6න් උඩට කරකවන්න බැරි වුනේ කියලා!

Original title Diary of a Wimpy Kid: The Last Straw
IMDb Rating 5.7 682 votes
TMDb Rating 6.815 27 votes

Director

Matt Danner
Director

Cast

Aaron D. Harris isGreg Heffley (voice)
Greg Heffley (voice)
Chris Diamantopoulos isFrank Heffley (voice)
Frank Heffley (voice)
Erica Cerra isSusan Heffley (voice)
Susan Heffley (voice)
Hunter Dillon isRodrick Heffley (voice)
Rodrick Heffley (voice)
Jude Zarzaur isRowley Jefferson (voice)
Rowley Jefferson (voice)
Gracen Newton isManny Heffley (voice)
Manny Heffley (voice)
Jill Basey isMrs. Canfield (voice)
Mrs. Canfield (voice)
Bashir Salahuddin isMr. Warren (voice)
Mr. Warren (voice)
William Stanford Davis isTroopmaster Barrett (voice)
Troopmaster Barrett (voice)
Jabari Banks isLenwood (voice)
Lenwood (voice)

Similar titles

Hellboy Animated: Sword of Storms 2006 Sinhala Subtitles | කුණාටු කඩුවේ අභිරහස සොයා… සිංහල උපසිරැසි සමඟ (18+)
Iron Man: Rise of Technovore 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
916 Kunjoottan 2025 Sinhala Subtitles | “ කුන්ජූට්ටන් ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crow Satay Supernatural Wealth Ritual 2025 Sinhala Subtitles | සල්ලි පස්සේ.. සිංහල උපසිරැසි සමඟ
Sew Torn 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Patel: Khatarnak Jasoos 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
His Three Daughters 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paanch Minar 2025 Sinhala Subtitles | “ කණු 5ක් ” | සිංහල උපසිරැසි සමඟ
Mask 2025 Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Rajini Gaang 2025 Sinhala Subtitles | “ වැඩ පෙන්නන රජිනි ගැන්සිය ” | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Chefs 2009 Sinhala Subtitles | “කුං ෆු චෙෆ්” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published