What's happening?

Video Sources 513 Views Report Error

  • Player 1
  • Player 2
Paanch Minar 2025 Sinhala Subtitles | “ කණු 5ක් ” | සිංහල උපසිරැසි සමඟ

Paanch Minar 2025 Sinhala Subtitles | “ කණු 5ක් ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 21, 2025India134 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Paanch Minar 2025 Sinhala Subtitles | “ කණු 5ක් ” | සිංහල උපසිරැසි සමඟ

පාන්ච් මිනාර් කියන්නේ තෙළිඟු චිත්‍රපටයක් මේ චිත්‍රපටය රමේෂ් කඩුමුල විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර රාජ් තරුන්, රාෂි සිං, අජේ ගෝෂ් සහ බ්‍රහ්මජි ප්‍රධාන චරිත නිරූපණය කරනවා

රාජ් තරුන් තමයි ප්‍රධාන නළුවාගේ චරිතයට පණපොවන්නේ , ඒවගේම රාෂි සිං අපරාධ-විකට පසුබිමක කාන්තා ප්‍රධාන චරිතය නිරූපණය කරනවා..

අපි යමුකෝ කතාවට:
කිට්ටු (රාජ් තරුන්) කියල කියන ක්‍රිෂ්ණ චෛත්‍ය, බිට්කොයින් වංචාවක් නිසා රුපියල් ලක්ෂ පහක් නැති වෙනවා ඒ සල්ලි හොයාගන්න ඕන නිසා කිට්ටු කැබ් එකක් හයර් කරන්න පටන් ගන්නව. ඔය අතරතුර, කොන්ත්‍රාත් මිනීමරුවෝ දෙන්නෙක් එයාලගේ ඉලක්ක කරන් හිටපු මිනීමරුමක් කරන්න පටන් ගන්නවා ඒ අතර, කරපු මිනීමැරුමට එකම ඇසින් දුටු සාක්ෂිකාරයා කිට්ටු නිසා මෙයාවත් මරන්න අර මිනීමරුවෝ දෙන්නා ප්ලෑන් කරනවා
කිට්ටු මේකෙන් බේරෙයිද? මිනීමරුවොන්ට මොකද වෙන්නෙ,මේ මනීමැරුම කරේ ඇයි කවුද කරේ කියන ප්‍රශ්න වලට මේ චිත්‍රපටය බලලා තීරනය කරන්න

Paanch Minar 2025 Sinhala Subtitles | “ කණු 5ක් ” | සිංහල උපසිරැසි සමඟ
Original title పాంచ్ మినార్
IMDb Rating 8.8 2,261 votes
TMDb Rating 7.5 2 votes

Director

Cast

Srinivasa Reddy isSherlock Reddy
Sherlock Reddy
Brahmaji isKoteswarao
Koteswarao

Similar titles

Sonic the Hedgehog 2 2022 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Place Called Silence 2024 Sinhala Subtitles | “නිහඬ බවේ අඳුර” | සිංහල උපසිරැසි සමඟ
Thug CR 143/24 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි ඝාතන නඩුව” | සිංහල උපසිරැසි සමඟ
Hitman: Agent 47 2015 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Thanal 2025 Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
Primate 2026 Sinhala Subtitles | “ සුරතලා යක්ෂයෙක් වූ රාත්‍රිය ” | සිංහල උපසිරැසි සමඟ
Hurry Up Tomorrow 2025 Sinhala Subtitles | “ අනාගතය වෙනුවෙන් කරන මාරාන්තික සටනක්! ” | සිංහල උපසිරැසි සමඟ
The Wailing of the Maghrib 2 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Now You See Me: Now You Don’t 2025 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Mad Money 2008 Sinhala Subtitles | “ සම්මි.. සල්ලී.. ” | සිංහල උපසිරැසි සමඟ
Starfish 2023 Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]
Single Salma 2025 Sinhala Subtitles | “ තනිකඩ සල්මාගේ ජරමර ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published