What's happening?

Video Sources 116 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Flat Girls (2025) Sinhala Subtitles | “ සොඳුරු යොවුන් වියේ කඳුළු සහ හිනාව ” | සිංහල උපසිරැසි සමඟ

Stories of us.Feb. 06, 2025TH130 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Flat Girls (2025) Sinhala Subtitles | “ සොඳුරු යොවුන් වියේ කඳුළු සහ හිනාව ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ගලාගෙන යන්නේ පොලිස් නිවාස සංකීර්ණයක (Police Flats) ජීවත් වෙන ‘ඈන්’ (Ann) සහ ‘ජේන්’ (Jane) කියන ලඟම යෙහෙළියන් දෙන්නෙක් වටා. මේ දෙන්නා පොඩි කාලේ ඉඳන්ම හැදී වැඩුණේ එකට. ඈන් කියන්නේ තමන්ගේ තාත්තා නැති වුණාට පස්සේ පවුල රකින්න රෙදි අයන් කරන, කෑම විකුණන හරිම උත්සාහවන්ත කෙල්ලෙක්. එයාගේ ලොකුම හීනය තමයි කවදා හරි ගුවන් සේවිකාවක් (Flight Attendant) වෙලා ලෝකය වටේ යන එක.

අනිත් පැත්තෙන් ජේන්, එයා තමන්ගේ පෙනුම ගැන වගේම අම්මගෙන් එන බලපෑම් මැද්දේ ජීවත් වෙන ටිකක් සංවේදී කෙනෙක්. කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ මේ පොලිස් නිවාසවලින් මේ අයව ඉවත් කරන්න (Evict) ගන්න තීරණයත් එක්කයි. තමන්ගේ නිවහන අහිමි වෙන්න යන අභියෝගය හමුවේ, මේ දෙන්නාට තමන්ගේ හීනවලට යන්න පුළුවන් වෙයිද?

ඒ අතරතුරේ ඈන් සහ පොලිස් නිලධාරියෙක් වන ‘ටොන්ග්’ (Tong) අතර ඇතිවෙන බැඳීම නිසා ඈන් සහ ජේන්ගේ මිතුදම පවා පරීක්ෂාවට ලක් වෙනවා. පවුලේ රහස් හෙළි වෙද්දී, ආදරය සහ මිතුදම අතර දෝලනය වෙද්දී, මේ යොවුන් කෙල්ලෝ දෙන්නා තමන්ගේ ජීවිතේ කොහොම ජය ගනීවිද?

හිතට දැනෙන සංවේදී අවස්ථා වගේම, අපේම ජීවිතේ වගේ දැනෙන සරල සිදුවීම්වලින් පිරුණු මේ චිත්‍රපටය ඔයාලගේ හදවතට ගොඩක් සමීප වෙයි.

Original title แฟลตเกิร์ล ชั้นห่างระหว่าง เ ร า
IMDb Rating 7 677 votes
TMDb Rating 7.029 17 votes

Similar titles

The Witch. Revenge 2024 Sinhala Subtitles | “මායාකාරිය: පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ
The Truce 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RRR 2022 Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ
Parasakthi 2026 Sinhala Subtitles | “අද්විතීය ශක්තිය ” | සිංහල උපසිරැසි සමඟ
Mira (Last Signal) 2022 Sinhala Subtitles | රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල | සිංහල උපසිරැසි සමඟ
Love U Muddu (2025) Sinhala Subtitles | “වැලන්ටයින් දින සැමරීමකින්” | සිංහල උපසිරැසි සමඟ
Gurram Paapi Reddy 2025 Sinhala Subtitles | “ ගුරාම් පාපි රෙඩ්ඩිගේ වැඩකිඩ ” | සිංහල උපසිරැසි සමඟ
Little Hearts 2025 Sinhala Subtitles | “  ලිට්ල් හාර්ට්ස් ” | සිංහල උපසිරැසි සමඟ
Die My Love 2025 Sinhala Subtitles | “ ආලය වියරුවක් වූ කල ” | සිංහල උපසිරැසි සමඟ 18+
Hunting Season 2025 Sinhala Subtitles | “ දඩයම් සමය ” | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Beginning 2021Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhartha Mahasayulaku Wignyapthi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published