What's happening?

Video Sources 116 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Flat Girls (2025) Sinhala Subtitles | “ සොඳුරු යොවුන් වියේ කඳුළු සහ හිනාව ” | සිංහල උපසිරැසි සමඟ

Stories of us.Feb. 06, 2025TH130 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Flat Girls (2025) Sinhala Subtitles | “ සොඳුරු යොවුන් වියේ කඳුළු සහ හිනාව ” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ගලාගෙන යන්නේ පොලිස් නිවාස සංකීර්ණයක (Police Flats) ජීවත් වෙන ‘ඈන්’ (Ann) සහ ‘ජේන්’ (Jane) කියන ලඟම යෙහෙළියන් දෙන්නෙක් වටා. මේ දෙන්නා පොඩි කාලේ ඉඳන්ම හැදී වැඩුණේ එකට. ඈන් කියන්නේ තමන්ගේ තාත්තා නැති වුණාට පස්සේ පවුල රකින්න රෙදි අයන් කරන, කෑම විකුණන හරිම උත්සාහවන්ත කෙල්ලෙක්. එයාගේ ලොකුම හීනය තමයි කවදා හරි ගුවන් සේවිකාවක් (Flight Attendant) වෙලා ලෝකය වටේ යන එක.

අනිත් පැත්තෙන් ජේන්, එයා තමන්ගේ පෙනුම ගැන වගේම අම්මගෙන් එන බලපෑම් මැද්දේ ජීවත් වෙන ටිකක් සංවේදී කෙනෙක්. කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නේ මේ පොලිස් නිවාසවලින් මේ අයව ඉවත් කරන්න (Evict) ගන්න තීරණයත් එක්කයි. තමන්ගේ නිවහන අහිමි වෙන්න යන අභියෝගය හමුවේ, මේ දෙන්නාට තමන්ගේ හීනවලට යන්න පුළුවන් වෙයිද?

ඒ අතරතුරේ ඈන් සහ පොලිස් නිලධාරියෙක් වන ‘ටොන්ග්’ (Tong) අතර ඇතිවෙන බැඳීම නිසා ඈන් සහ ජේන්ගේ මිතුදම පවා පරීක්ෂාවට ලක් වෙනවා. පවුලේ රහස් හෙළි වෙද්දී, ආදරය සහ මිතුදම අතර දෝලනය වෙද්දී, මේ යොවුන් කෙල්ලෝ දෙන්නා තමන්ගේ ජීවිතේ කොහොම ජය ගනීවිද?

හිතට දැනෙන සංවේදී අවස්ථා වගේම, අපේම ජීවිතේ වගේ දැනෙන සරල සිදුවීම්වලින් පිරුණු මේ චිත්‍රපටය ඔයාලගේ හදවතට ගොඩක් සමීප වෙයි.

Original title แฟลตเกิร์ล ชั้นห่างระหว่าง เ ร า
IMDb Rating 7 677 votes
TMDb Rating 7.029 17 votes

Similar titles

Believe: The Ultimate Battle 2025 Sinhala Subtitles | “ තාත්තගෙ අඩිපාරෙ යන වීර පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ
Humint 2026 Sinhala Subtitles | රුසියානු දේශසීමාවේ ඇවිළෙන කොරියානු ඔත්තුකරුවන්ගේ සටන | සිංහල උපසිරැසි සමඟ
Salve Maria 2024 Sinhala Subtitles | “ ආයුබෝවන් මරියා ” | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Planet of the Apes 2014 Sinhala Subtitles | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Ends 2025 Sinhala Subtitles | “ ඉවරයක් නැති ගමනක් ” | සිංහල උපසිරැසි සමඟ
Rise of the Planet of the Apes 2011with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
Ip Man 3 2015 Sinhala Subtitles | “ බොක්සින් සහ වින්ග් චුන් එකට හැප්පුනාම! ” | සිංහල උපසිරැසි සමඟ
Daksha: The Deadly Conspiracy 2025 Sinhala Subtitles | “ ඝාතන රැල්ලක්, අත්හදා බැලීමක්, පුනරාගමනයක් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published