What's happening?

Video Sources 156 Views Report Error

  • Player 1
  • Player 2
Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ

Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ

Apr. 25, 2025India120 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ

අර්ජුන්, ශ්‍රිනු, භාෂා, හරිෂ් වගේම සූර්යා කියන්නේ හොදම යාළුවෝ පස් දෙනෙක්. එයාලා හෙනම ආතල් සෙට් එකක් කියලා කිව්වොත් නිවැරදියි. එයාලා ඉන්නේ කොලේජ් එකේ හොස්ටල් එකේ. එයාලා ඉගෙන ගන්නේ ඉංජිනේරු විද්‍යාව.

නරසිම්හා කියන්නේ මන්ත්‍රී වරයෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. එයාගේ මල්ලි තමයි කර්ණා කියන්නේ. මේ නරසිම්හාගේ පාර හරස් කරන අයගේ ජිවිත ඉවරයක් වෙන්නේ එක ලිදකින්. මෙහෙම දේකට මුහුණ දෙනවා එක්තරා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, ජෝති කියන කෙල්ලගේ තාත්තා..

ජෝති කියන්නේ කොලේජ් එක ඉස්සරහ කැන්ටින් එකක් කරගෙන ගියපු කෙනෙක්. හැබැයි මෙයා කැන්ටින් එක කලාට ජෝති කියන්නේ ඉගෙනගත්තු කෙල්ලෙක්. අර්ජුන් මේ ජෝති එක්ක පලහිලව්වක් පටන් ගන්නවා. හැබැයි අර්ජුන් පස්සේ දැනගන්නේ මේ නරසිම්හා කියන්නේ කවුද, කර්ණා කියන්නේ කවුද කියලා. මේ කාරණය ඔහොම යද්දී අවාසනාවන්ත විදිහට… එතැනින් එහාට කිව්වොත් කුතුහලය නැති වේවි. ඔයාලම බලන්නකෝ.

ඇක්ෂන් ඩ්රාමා ගණයට අයිති වෙන මේ චිත්‍රපටයේ නම ‘Suryapet Junction’. 2025 අප්‍රේල් 25 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය රාජේශ් නාදෙන්ද්ලාගෙන්. රචනය රාජේන්ද්‍ර භාරද්වාජ් සහ සත්‍යා රිෂි ගෙන්. නිෂ්පාදනය අනිල් කුමාර් කටාරගද්දා සහ එන් ශ්‍රිනිවාස් රාඕ ගෙන්. සංගීතය රෝෂන් සලුරිගෙන්. තිර කාලය පැය 2 විනාඩි 30 යි (විනාඩි 150)..

රංගනයෙන් ඊස්වර්, නයිනා සර්වාර්, හින්දි සිනමාවේ ඉන්න තවත් විලන් චරිතයක් වෙන අභිමන්යු සිං, මුරලිදර් ගෞඩ්, වේනු යෙල්දන්ඩ්, චම්මක් චන්ද්‍රා ඇතුළු රංගන ශිල්පින් රැසක් දායකත්වය සපයනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 5.5/10ක් මෙයට ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Amazon Prime Video හරහා අගෝස්තු 15 වෙනිදා මුදා හැරෙනවා.

Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ
Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ
Original title సూర్యాపేట జంక్షన్
IMDb Rating 5.5 27 votes

Director

Cast

Similar titles

Bomb 2025 Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
G.I. Jane 1997 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
April 9th 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mercy 2026 Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ
Kraken 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 2025 Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Osiris 2025 Sinhala Subtitles | “ පිටසක්වල ආක්‍රමණය ” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Nobody 2 2025 Sinhala Subtitles | “මතක එකතු කරමු” | සිංහල උපසිරැසි සමඟ
Hard Matter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatha Pacha: The Ring of Rowdies 2026 Sinhala Subtitles | “ කරනවා හෝ මැරෙනවා ” | සිංහල උපසිරැසි සමඟ
Mexicali 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published