What's happening?

Video Sources 210 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ

Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ

Hunted by Iran. Abandoned by Israel. Deserted by India.Aug. 14, 2025India116 Min.TV-MA
Your rating: 0
5 1 vote

Synopsis

Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ

(Tehran (2025) Sinhala Subtitles) (Tehran (2025) Sinhala Subtitle) (Tehran (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ අගෝස්තු 14 දින ZEE5 මගින් නිකුත් කරන ළද Tehran කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Arun Gopalan විසින්. Ritesh Shah සහ Ashish P. Verma විසින් පිටපත ලියා තිබෙනවා.

John Abraham ප්‍රධාන චරිතය වන ACP Rajiv Kumar ලෙසද, Manushi Chhillar (S.I. Divya Rana ලෙස) සහ Hadi Khanjanpour (Afsar ලෙස) ද ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වනු ලබනවා.

කතාව පැත්තට ගියොත්, 2012 වසරේ දිල්ලි වල සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව Special Cell නිලධාරි RK ටෙහ්රාන් නගරයේ රහස් මෙහෙයුමක යෙදෙනවා.

ඉරානය මෙයාව මරාදැමීමට උත්සාහ කරන අතර ඉන්දියාව මෙයාව අතහැර දමන තත්ත්වයේ, මෙයාට ඒ ප්‍රහාරය පිටුපස සඟවුණු සත්‍යය සොයාගන්න පුළුවන් වෙයිද?

චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Madhurima Tuli, Adam Karst, Allon Sylvain, Ido Samuel, Neeru Bajwa ඇතුළත් වෙනවා.

ත්‍රාසජනක චිත්‍රපට වලට ආස අයට සහ John Abraham ගේ ක්‍රියාදාම රංගනය දැකීමට කැමති අයට මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

ඒ වගේම, ජෝන්ගෙ මීට කලින් ආව බාට්ලා හවුස්, මැඩ්‍රාස් කැෆේ, ඩිප්ලොමැත් වගේම මේකත් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ
Original title तेहरान
IMDb Rating 5.8 28,986 votes
TMDb Rating 6.2 14 votes

Director

Arun Gopalan
Director

Cast

John Abraham isACP Rajeev Kumar
ACP Rajeev Kumar
Neeru Bajwa isSheilaja
Sheilaja
Manushi Chhillar isSI Divya Rana
SI Divya Rana
Dinker Sharma isSI Vijay Solanki
SI Vijay Solanki
Hadi Khanjanpour isAfshar Hosseini
Afshar Hosseini
Alyy Khan isNeeraj
Neeraj
Elnaaz Norouzi isLayla (Spl. appearance)
Layla (Spl. appearance)

Similar titles

Azadi 2025 Sinhala Subtitles | “නිදහස වෙනුවෙන් සැලැස්මක්” | සිංහල උපසිරැසි සමඟ
Sniper: The Last Stand 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble Man! 2025 Sinhala Subtitles | “කරදරකාරයා” | සිංහල උපසිරැසි සමඟ
Sakra 2023 Sinhala Subtitles | “ සටන් ලෝකයේ තනි වූ වීරයා ” | සිංහල උපසිරැසි සමඟ
The Transporter Refueled 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman 2025 Sinhala Subtitles | “ සුපර්මෑන් පෘථිවිය ආක්‍රමණයට?? ” | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
The Dresden Sun 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow in the Cloud 2021 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beyond Skyline 2017  Sinhala Subtitles | “ අහස් සීමාවෙන් එහා සටන ” | සිංහල උපසිරැසි සමඟ
The Terminators 2009 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Night of the Reaper 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published