What's happening?

Video Sources 394 Views Report Error

  • Player 1
Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 23, 2026India147 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් අද මම ගෙනාවා දෙමළ සිනමාවෙන් 2026 ජනවාරි 23 වනදින තිරගතවුණ Jockey 2026 චිත්‍රපටයට උපසිරැසි අරගෙන
මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රභාකල් විසින් රංගනයෙන් දායක වෙන්නේ යුවාන් ක්‍රිෂ්ණා,රිතන් ක්‍රිෂ්ණා,අම්මු අබිරාම්, මධුසුදානන් රාඕ වගේ රංගන ශිල්පීන්
ඉතින් අපි පැය දෙකයි විනාඩි 27ක් පුරාවට කියවෙන මේ කතාව මම ටිකක් සාරාංශ කරලා කියන්නම්
එළු සටන් යනු දකුණු ඉන්දියාවේ සාම්ප්‍රදායික ජීවන රටාව හා සංස්කෘතිය සමග බද්ධවී මිනිසා සතුන් අතර ඇති සම්බන්ධතාව ශක්තිමත් කරන ක්‍රීඩාවකී…දෙමළ ජනයාගේ සටන් කලාවේ ඓයිතිහාසිකත්වය පෙන්නුම් කළේ එළු සටන් තුළිනි….
ඉතින් මේකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ කතාවේ අන්තරගතය මොනවගේ එකක්ද කියලා
රාමර් කියන එළු හසුරවන්නගේ කාලී කියන එළුවත් එයාගේ ප්‍රතිවාදියා වුණ කාර්තිගේ අණු ගුණ්ඩු කියන එළුවා අතර එළු සටනින් පස්සේ පරජාය වුණාට පස්සේ ඒ අවමානය දරාගන්න බැග්රුව තමන්ගේ එළුවගේම හිස ගසා දැම්මට පස්සේ පටන් ගන්න හතුරුකමක කතාවයි මේකෙන් කියන්නේ ඉතින් මේ කාර්තිගේ එළුවාව මරා දැම්මට පස්සේ ඊළඟ සටන් සඳහා අළුත් එළුවන් අරන් ඇවිත් එම එළුවන්ව පුරුදු කරලා සටන් වලට යොමු කරලා ජය පරාජය ලබන හැටිත් …ඒ සටන් වල තෑග්ග විදියට පරම්පරාවෙන් පරම්පරාවට යන ජොකී කියන පදක්කමත් මේ දෙන්න අතරේ හුවමාරුවෙන ආකාරයත් මේ කතාවෙන් ලස්සනට කියලා තියෙනවා ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් මේ කතාව බලන්න කියලා ….

Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title ஜாக்கி
IMDb Rating 8.8 13,724 votes

Similar titles

The Protector 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Andromeda 2 2024 inhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Italian Job 2003 Sinhala Subtitles | ආව.. ගත්ත.. ගියා.. Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Creator 2023 Sinhala Subtitle | මැවුම්කරුවා | සිංහල උපසිරැසි
Border 2 2026 Sinhala Subtitles | දේශසීමාව | සිංහල උපසිරැසි සමඟ
Ajin: Demi-Human 2017 Sinhala Subtitles | “ අර්ධ මිනිසුන් අත්පත් කරගත් ටෝකියෝව… ” | සිංහල උපසිරැසි සමඟ
Wolf Hiding 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning 2025 Sinhala Subtitles | “මිනිසුන් නොමැති ලොවක්” | සිංහල උපසිරැසි සමඟ
Shooter 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Beginning 2021Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 2025 Sinhala Subtitles | කැලෑ නීතිය රජ කරන රාත්‍රියක… සිංහල උපසිරැසි සමඟ
Mercy 2026 Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published