What's happening?

Video Sources 98 Views Report Error

  • Watch trailer
  • Player 1
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ

Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ

Since that day, their dreams became a window connecting two worlds.Apr. 13, 2016KR107 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ

මේක ඇත්තටම වෙනස්ම විදිහේ කතාවක් තියෙන, ත්‍රාසජනක Mystery ගණයට අයිති සුපිරිම ෆිල්ම් එකක්.

ෆිල්ම් එක ගැන කෙටියෙන්

මේකේ කතාව යන්නේ අවුරුදු 32ක කාල පරතරයක ඉන්න මිනිස්සු දෙන්නෙක් වටා.

1983 ඉන්න ජී-හ්වාන් (Ji-hwan) කියන ස්කූල් ටීචර් කෙනෙක් සහ,

2015 ඉන්න ගුන්-වූ (Gun-woo) කියන රහස් පරීක්ෂකවරයා.

මේ දෙන්නටම දවසක් එකපාර සිහිය නැති වෙනවා. එතකොට තමයි ආශ්චර්යය සිද්ධ වෙන්නේ! මේ දෙන්නාටම පුළුවන් වෙනවා සිහිනෙන් වගේ අනිත් කෙනාගේ දවස දැකලා, අදහස් හුවමාරු කරගන්න.

ගුන්-වූ රහස් පරීක්ෂකට දැනගන්න ලැබෙනවා, අතීතයේදී (1983) ජී-හ්වාන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මරලා තියෙනවා කියලා. ඒ ඝාතනය තවමත් හොයාගන්න බැරි (Unsolved) සීතල නඩුවක් (Cold Case) විදිහට තමයි තියෙන්නේ.

දැන් මේ මිනිස්සු දෙන්නා…

ජී-හ්වාන් (1983): සිහිනෙන් දැනගන්නා දේවල් වලින්, තමන්ගේ පෙම්වතියව මරන්න එන මිනීමරුවාගෙන් බේරගන්න දඟලනවා.

ගුන්-වූ (2015): අනාගතයේදී සිද්ධ වෙන දේවල් පාවිච්චි කරලා, අතීතයේදී සිද්ධ වෙන්න යන අපරාධය නවත්වන්න උත්සාහ කරනවා.

අතීතය වෙනස් කරන්න අනාගතය පාවිච්චි කරන මේ සුපිරි ගැටුම කොහොම ඉවර වෙයිද? ජී-හ්වාන්ට එයාගේ කෙල්ලව බේරගන්න පුළුවන් වෙයිද? ඒක බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා!

Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ
Time Renegades 2016 Sinhala Subtitles | “ කාලයේ සිහිනය ” සිංහල උපසිරැසි සමඟ
Original title 시간이탈자
IMDb Rating 6.8 1,351 votes
TMDb Rating 7.102 59 votes

Director

Cast

Lim Soo-jung isYoon-jung / So-eun
Yoon-jung / So-eun
Lee Jin-uk isDetective Gun-woo
Detective Gun-woo
Jung Jin-young isDetective Kang
Detective Kang
Lee Ki-woo isDetective Lee
Detective Lee
On Ju-wan isTeacher Park
Teacher Park
Lee Tae-ri isKang Seung-bum
Kang Seung-bum
Chun Sin-hwan isBiology Teacher
Biology Teacher
Kim Bo-ra isChoi Hyeon-ju
Choi Hyeon-ju
Shin Ji-soo isNice Schoolgirl
Nice Schoolgirl

Similar titles

Troll 2 2025 Sinhala Subtitles | “ කඳු පත්ලෙන් මතු වූ ට්‍රෝල්වරු ” | සිංහල උපසිරැසි සමඟ
The Social Network 2010 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Hi-Five 2025 Sinhala Subtitles | “අසාමාන්‍ය පස්දෙනා” | සිංහල උපසිරැසි සමඟ
Ayogya 2019 Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nasha 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Lazarus: The Awakening 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
“Wuthering Heights” 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Made in Korea 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sathi Leelavathi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maadan Kodai Vizha 2025 Sinhala Subtitles | “ මාඩන් දෙවියන්ගේ අඩවිය සහ ගමේ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published