What's happening?

Video Sources 171 Views Report Error

  • Watch trailer
  • Player 1
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ

Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ

Mar. 17, 2017India153 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ

ඔන්න යාලුවනේ,තවත් ෆිලුමක් අරන් ආවා.ඉස්සෙල්ලා මලයාලම් ෆිල්ම් ගොඩකට සබ් දුන්න නිසා,කන්නඩ ෆිලුමකට සබ් එකක් දෙන්න හිතුනා .මේ ෆිලුම crime ගණයට අයත් වෙන්නෙ.මේක Imdb මීටරේ 7.1 ඉහළ අගයක් අරන් තියෙනවා ..මේකෙ ප්‍රධාන නිළිය වෙන්නෙ Shruthi Hariharan. මෙයා Solo මලයාලම් ෆිල්ම් එකෙත් රගපෑවා..දක්ශ නිළියක්.

කතාව ගැන කිව්වොත්,කතාව ගෙතෙන්නෙ ආශා (Shruthi Hariharan)කියලා කෙල්ලෙක් වටා එයා සම්බන්ධ වෙන්න කලින් පොඩි කොටසක් තියෙනවා ..ධීවර ගුන්ඩා කියලා වයසක සල්ලාලයෙක් එහෙ ජීවත් වෙනවා.දවසක් එයා වෙරළේ ඇවිදන් යනකොට තරුණ කෙල්ලෙක් දකිනවා.ඒ ගෑනු ලමයයි,නංගියි තාත්තයි ඔරුවේ දැලක් ගොඩට ඇද ඇද ඉන්නෙ..මෙයා ගිහිල්ලා ලොකු ගෑනුලමයගේ ඇග අල්ලනවා..එයා කෑ ගහලා තාත්තාට කියනවා ..බලනකොට තාත්තා ධීවර ගුන්ඩට ණයයි. ඉතින් අහිංසක තාත්තා අසරණ වෙනවා .ධීවර ගුන්ඩා කියනවා .දූව එයාට දෙන්න ඔක්කොම ණය කපන්නම් කියලා ..ඒකට තාත්තා කැමති වෙන්නෙ නැ .ධීවර ගුන්ඩා කියන්නේ ගෑනු පෙරේතයෙක්.

ඔය කාලේ ආශා වෛද්‍ය සිසුවියක්.එයාට කාත් කවුරුවත්ම නැ .අනාථ නිවාසෙක ඉන්නෙ.දවසක් මෙයා පුස්තකාලෙ පාඩම් කරලා යනකොට රුපියල් පනස්දාහක් එක්ක පර්ස් එකක් හම්බෙනවා .ඉතින් මෙයා පුස්තකාලෙ ඉන්න අන්කල් කෙනෙක්ට කිව්වම එයා කියනවා ආශා ලගම ඒක තියාගන්න .අයිතිකාරයා ඉල්ලුවම දෙන්න කියලා .ඉතින් එදාම රෑ මෙයා මේක අරන් යනකොට අයිතිකාරයා ඇවිල්ලා ඉල්ලනවා .මෙයා දෙනවා.ආශා ඉතින් මනුස්සකමට සල්ලි ගැනලා බලන්න කියනවා .අයිතිකාරයා කියනවා .තව රුපියල් පනස්දාහක් අඩුයි කියලා .දෙන්නම වාද කරලා අන්තිමට පොලිසියට යනවා.නඩුවක් දැම්මොත් ප්‍රශ්නෙ නිසා මෙයා රුපියල් පනස්දාහක් දෙන්න පොරොන්දු පිට නිදහස් කරනවා

මෙයාගෙ වාසනාවට ධීවර ගුන්ඩගේ දූ ශ්වෙතා මෙයාගෙ යාලුවෙක් .ඉතින් එයාගෙන් පනස්දාහක් ඉල්ලගෙන.ආශා අරයගෙන් අහනවා සල්ලි අරන් කොහෙටද එන්න ඕන කියලා .එයා කියනවා රෑ 8ට විතර තානායමකට එන්න කියලා .ආශා මුලින්ම බැ කියලා .කරන්න දෙයක් නැති නිසා යනවා .ගිහිල්ලා ඉන්නකොට ඒකට පොලිසිය ඇවිල්ලා ආශා එක්ක ඔක්කොම පොලිසියට ගෙනියනවා .ඒක ගනිකා මඩමක්.ගනිකා මඩම් අයිතිකාරයා පොලිසිය අදුරනවා.ඉතින් එයා ඇවිල්ලා කියනවා .ආශාව එයා දන්නෙ නැ කියලා .ඉතින් පොලිසිය ආශා නිදහස් කරනවා. අවාසනාවකට ගනිකා මඩමේ අයිතිකාරයා ආශාගෙ හිතේ විශ්වාසය ඇතිකරලා.කියනවා ..එයාගේ වාහනෙන්ම මගට ගිහිල්ලා දාන්නම් කියලා ..ආශා ඉතින් එයා විශ්වාස කරලා.ඒ වාහනේට නගිනවා.

ඔන්න ඔතනින් තමයි කතාව උඩු යටිකුරු වෙන්නෙ..ආශාගෙ වෛද්‍ය සිහියට බොද වෙයිද..ආශා ධීවර ගුන්ඩාගෙ ගොදුරක් වෙයිද, අවසානයේ ආශාට මේ සියලු කරදර වලට මගපෑදුවේ කවුරුන්ද…මේ ඔක්කෝටම උත්තර කතාවේ තියෙනවා .බලන්නකෝ

Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Original title ಉರ್ವಿ
IMDb Rating 6.7 288 votes
TMDb Rating 7.6 8 votes

Similar titles

A Gilded Game 2025 Sinhala Subtitles | “ වංචාව ” | සිංහල උපසිරැසි සමඟ
The Conjuring: Last Rites 2025 Sinhala Subtitles | “ ජූඩි පසුපස ආ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Hear Me: Our Summer 2024
The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ
Maximum Risk 1996 Sinhala Subtitles | සොහොයුරාගේ මරණයට හේතුව සොයා… | සිංහල උපසිරැසි සමඟ (18+)
Left-Handed Girl 2025 Sinhala Subtitles | “වමත් කෙල්ල” | සිංහල උපසිරැසි සමඟ
ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Headshot 2016 Sinhala Subtitles | “ මතකය අහිමි සටන්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible III 2006 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhagwat – Chapter One: Raakshas 2025 Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Anemone 2025 Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ
13 Hours: The Secret Soldiers of Benghazi 2016 with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published