What's happening?

Video Sources 96 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Best Friend. Hero. Marine.Jun. 25, 2015USA111 Min.PG
Your rating: 0
8 1 vote

Synopsis

Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

චිත්‍රපටියෙ නම Max (2015).මේක බල්ලෙක් ගැන කතාවක්. බල්ලො කියන්න හරි ලස්සන මාතෘකාවක්. දැන් මම හදන්නෙ ඔයාලට බල්ලො ගැන ලෙක්චර් එකක් කරන්න. 

 නෑ නෑ එහෙම නෙවෙයි. හෙ හේ. “බල්ලො කියන්නෙ හරිම පුදුම සත්තු කොට්ටාසයක්. හොද බුද්ධියක් තියන පක්ෂපාතිකම තියන සත්තු කොට්ටාසයක් තමයි බල්ලො කියන්නෙ. ඔයාලටමේ චිත්‍රපටිය බලද්දි තේරෙයි බල්ලෙක්ට කොයි තරම් මනුස්සයෙක්ට ආදරය කරන්න පුළුවන්ද කියලා. බල්ලෙක් කියන්නෙ හරියට පුංචි ළමයෙක් වගේ. අවුරුදු 10ක් වයස බල්ලෙක් කියන්නෙ හරියට වයස අවුරුදු 4ක 5ක ළමයෙක් වගේලු. අවුරුදු 4ක 5ක ළමයෙකුගෙ මානසිකත්වයලු තියෙන්නෙ. ඒ කියන්නෙ ආදරේම බලාපොරොත්තු වෙන සෙල්ලමටම කැමති, රතිඥ්ඥා වගේ ගිනිකෙලි වලට බය කෙනෙක්. මේ චිත්‍රපටියෙ තැනක තියනවා ගිනිකෙලි වලට බයෙන් මැක්ස් හැසිරෙන විදිය. අපිත් අවුරුද්දට ඇති තරම් ගිනිකෙලි පාවිච්චි කරන්නෙ ගෙදර ඉන්න බල්ලා ගැන හිතලා නෙවෙයිනෙ. මේක දැක්කාම නම් ඒකෙ වෙනසක් වෙයි කියලා හිතනව.” අපොයි. නෑයි කිව්වට මේක බල්ලො ගැන ලෙක්චර් එකක් වේගන යනව වගේ. ඒ හන්දා බලමු කතාව. මේ කතාව මැක්ස් කියන හමුදා සෙබලා ගැන. සෙබලෙක් කිව්වට මෙයා බල්ලෙක්. සේවය කරන්නෙ හමුදාවට. මෙයාගෙ අයිතිකාරයා කායිල් මිය යනවා. ඊටපස්සෙ එයාව පාලනය කරන්න අපහසු වෙනවා. ඒත් කායිල්ගෙ මල්ලි ජස්ටින්ට පුළුවන් වෙනවා මැක්ස් එක්ක යාළු වෙන්න. මොකද මැක්ස් කැමති එයාට විතරයි. වෙන කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම කායිල්ගෙ මියයාම පිටිපස්සෙ තියනවා රහසක්. බලමු මැක්ස් ඒක හොයාගනීද කියලා. මැක්ස් නිසා ජස්ටින්ගෙ පවුලෙ වෙන වෙනස්කම්, මැක්ස් නිසා ජස්ටින්ගෙ ජීවිතේ වෙන වෙනස්කම්, ඇත්තටම බල්ලෙකුට අපේ ජීවිත ගොඩක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටියේ ඉන්න වර්ගයේ බල්ලක් තමයි ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වෙලා තියෙන්නෙත්.

Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Max
IMDb Rating 6.6 30,487 votes
TMDb Rating 7.1 909 votes

Director

Boaz Yakin
Director

Cast

Robbie Amell isKyle Wincott
Kyle Wincott
Luke Kleintank isTyler Harne
Tyler Harne
Jay Hernandez isSergeant Reyes
Sergeant Reyes
Zeeko Zaki isAfghan Interpreter
Afghan Interpreter

Similar titles

Ghaati 2025 Sinhala Subtitles | “මත්ද්‍රව්‍ය වලට එරෙහි වූ ඇය” | සිංහල උපසිරැසි සමඟ
Andhra King Taluka 2025  Sinhala Subtitles | “ මෙහෙමත් රසිකයෙක් ” | සිංහල උපසිරැසි සමඟ
RX 100 2018 Sinhala Subtitles | ආදරයද? ඇබ්බැහිවීමද? [සිංහල උපසිරැසි සමග]
916 Kunjoottan 2025 Sinhala Subtitles | “ කුන්ජූට්ටන් ” | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Shakthi Thirumagan 2025 Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Train Dreams 2025 Sinhala Subtitles | “ ගින්නෙන් දැවී අළු වූ මතක අතර හුදකලා වූ මිනිසෙකුගේ සිහින! ” | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2010 Sinhala Subtitles | ඔබේ මකරාව පුහුණු කරගන්න…| සිංහල උපසිරැසි සමඟ
Headshot 2016 Sinhala Subtitles | “ මතකය අහිමි සටන්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mountain II 2016 | Dag II Sinhala Subtitles | තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි |සිංහල උපසිරැසි සමග
Elysium 2013 with Sinhala Subtitles | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published