What's happening?

Video Sources 310 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Elysium 2013 with Sinhala Subtitles | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

Elysium 2013 with Sinhala Subtitles | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

He can save us all.Aug. 07, 2013USA109 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

Elysium 2013 with Sinhala Subtitles | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

 මතකයිනේ ජේසන් බෝන් තුන්ඈදුතු චිත්‍රපට හා Saving Private Ryan වගේ සුපිරිම චිත්‍රපට වල උන්නු Matt Damon ව. අන්න එයා තමා මේකේත් ප්‍රධාන නළුවා. ඒවා තරම්ම නම් සුපිරිම චිත්‍රපටයක් කියන්න බැරිවුනත් IMDB ශ්‍රේණීගත කිරීම් වල දැනට 7/10 ගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. District 9 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Neill Blomkamp ම තමා මෙම චිත්‍රපටයේත් අධ්‍යක්ෂක වගේම පිටපත් රචකයත් වෙන්නේ.

කතාව ගැන කියනවනම් මේ චිත්‍රපටයට පාදක වෙන කාලය තමා වර්ෂ 2154. මේ කාලේ වෙද්දී පෘථිවිය පෘථිවිය ජනගහනය අධික, රෝග වලින් පිරුණු දූෂිත ලොවක් වෙලා අවසානයි. ඉතින් එහි උන්නු ධනවතුන් තම ජීවන රටාව පවත්වාගෙන යනු පිණිස අභ්‍යවකාශයේ කෘතිම රටක් සාදාගනු ලබනවා. මේ දෙක අතර පෘථිවියේ දුප්පතුන්ට ගමන් කිරීමට කිසිම අවසරයක් නෑ. එහි සිටිනා ධනවතුන් තම කර්මාන්ත ශාලා වලට අධීක්ෂණ කටයුතු වැනි කාර්ණා වලට පමණක් පෘථිවියට පැමිණෙනු ලබනවා. ඔය තමා පසුබිම් විස්තරය.

In the year 2159, two classes of people exist: the very wealthy who live on a pristine man-made space station called Elysium, and the rest, who live on an overpopulated, ruined Earth. Secretary Rhodes, a hard line government official, will stop at nothing to enforce anti-immigration laws and preserve the luxurious lifestyle of the citizens of Elysium. That doesn’t stop the people of Earth from trying to get in, by any means they can. When unlucky Max is backed into a corner, he agrees to take on a daunting mission that, if successful, will not only save his life, but could bring equality to these polarized worlds.

Original title Elysium
IMDb Rating 6.6 489,728 votes
TMDb Rating 6.513 9,417 votes

Director

Cast

Similar titles

Mexicali 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Act of Valor 2012 Sinhala Subtitles | ජීවිතය පරදුවට… | සිංහල උපසිරැසි සමඟ
The Heavy 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Armed 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Game of Life 2026 Sinhala Subtitles | ජීවිතය කියන්නේ ඇත්තටම සෙල්ලමක්ද? | සිංහල උපසිරැසි සමඟ
Aashiq Banaya Aapne: Love Takes Over 2005 Sinhala Subtitles | අප්‍රකාශිත ආදරය මාරාන්තිකයි | සිංහල උපසිරැසි සමඟ
The Maze Runner 2014 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lost in Starlight 2025 Sinhala Subtitles | “ තරුවේ ආලෝකය අතුරු දහන් වූ කල..” | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines 2003
RRR 2022 Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published