What's happening?

Video Sources 251 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ

Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ

మనదే ఇదంతాOct. 31, 2025India144 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ

2025 ඔක්තෝබර් 31 වන දින තිරගත කිරීම් ඇරඹුනු “මාස් ජතරා” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. භානු බෝගවරපුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ රවි තේජා සමගින් ශ්‍රීලීලා ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.

පැය 2යි විනාඩි 20කට ආසන්න ධාවන කාලයක් හිමි මේ මාස් ජාතරා චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම මේ වෙද්දි ඉන්දියන් රුපියල් කෝටි 16ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 90ක් පමණ වෙනවා.

මාස ගණනාවක් තිස්සේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත දිනයක් නොවූ නිසාවෙන් මෙය පසුගිය 31 වෙනිදා තිරගත කිරීම් සදහා දින වෙන් කර ගත්තත්, බාහුබලි චිත්‍රපටයේ නැවත එළි දැක්වීම හේතුවෙන් මෙහි ආදායම් වලට මරු පහරක් එල්ල වූ බව නොරහසක්. ඒවගේම ඇක්ෂන් සහ කොමඩි ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට මිශ්‍ර-ඍණාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Ravi Teja – [ලක්ෂ්මන් බේරි]
Sreeleela – [තුල්සි]
Naveen Chandra – [ශිවුඩු]
Rajendra Prasad – [හනුමාන් භේරි]
Taarak Ponnappa – [පත්‍රෝ]
Murali Sharma – [රාජරාම්]

අවංක දුම්රිය පොලිස් නිලධාරියෙකු වෙන ලක්ෂ්මන් බේරි, ඇස් ඉදිරිපිට අසාධාරණයන් සිදුවෙද්දී ඒවා ඔහුගේ අධිකාරිය තුළ නොවුණත් ඔහු ඒවා පාලනයට ගන්න උත්සාහ කරනවා සහ යුක්තිය ඉටු කරනවා. මේ ක්‍රියාවලියේදී වරංගල් වල සේවය කරද්දී ඔහු දේශපාලඥයෙක්ගේ පුතෙක්ට තමන්ගේ විදියට පාඩමක් උගන්වනවා.

ඉන් පසු ඔහුට අල්ලූරි දිස්ත්‍රික්කයේ අඩිවිවරම් දුම්රිය ස්ථානයට මාරු වීමක් ලැබෙනවා. මේ ප්‍රදේශයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය කෙනෙක් හිටියා.. ඒ තමයි ශිවුඩු.. ඔහු ඒ ප්‍රදේශයේ ගොවීන් කුලී හේවායින් කරගෙන ශීලාවතී වර්ගයේ ගංජා වගා කරලා ඒවා කොල්කටා වෙනකන් ව්‍යාප්ත ජාවාරමක් කරගෙන ගියා.

දිස්ත්‍රික් SP ගෙන් පටන්ගෙන සමස්ථ දේශපාලන පද්ධතියේම සහාය තියෙන ශිවුඩුව සාමාන්‍ය දුම්රිය SI කෙනෙක් නවත්වන්නේ කොහොමද ?

Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Original title మాస్ జాతర
IMDb Rating 4.6 1,124 votes
TMDb Rating 5 3 votes

Director

Cast

Ravi Teja isLakshman Bheri
Lakshman Bheri
Sreeleela isTulasi
Tulasi
Rajendra Prasad isHanuman Bheri
Hanuman Bheri
Naresh isDharmaraju
Dharmaraju
Ajay Ghosh isSannasi Naidu
Sannasi Naidu
Praveen isSubramanyam
Subramanyam "Subbu"
Hyper Adhi isPaidiraju
Paidiraju

Similar titles

Incarnate 2016 Sinhala Subtitles | අවතාරය |සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
American Assassin 2017 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible II 2000 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Parasakthi 2026 Sinhala Subtitles | “අද්විතීය ශක්තිය ” | සිංහල උපසිරැසි සමඟ
Ayalaan 2024 Sinhala Subtitles | “පිටසක්වල මිතුරා” | සිංහල උපසිරැසි සමඟ
Hostile Takeover 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Battle After Another 2025 Sinhala Subtitles | “ එක සටනකට පසු තවත් සටනක් ” | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: On Stranger Tides 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Andhra King Taluka 2025  Sinhala Subtitles | “ මෙහෙමත් රසිකයෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
Influencers 2025 Sinhala Subtitles | “ ලයික්ස්, කමෙන්ට්ස් සහ ලේ වැගිරීම්! CW ආයෙත් ඇවිල්ලා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published