What's happening?

Video Sources 211 Views Report Error

  • Player 1
  • Player 2
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ

Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ

Oct. 21, 2025India141 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ

මේක නිකම්ම ආදර කතාවක් (Romance) විතරක් නෙමෙයි, Drama සහ Thriller කියන පැතිවලටත් බර නිර්මාණයක්. Sanam Teri Kasam බලලා අපි කවුරුත් ආදරේ කරපු Harshvardhan Rane තමයි මේකේ වික්‍රමාදිත්‍ය කියන දේශපාලනඥයාගේ චරිතයට පණ පොවන්නේ. එයා ආදරේ කරන්නේ නැගී එන නිළියක් වන “අදා” (Sonam Bajwa) ට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක සාමාන්‍ය ආදරයක් නෙමෙයි, “Obsession” එකක් එහෙම නැත්නම් උමතුවක් දක්වා දුරදිග ගිය ආදරයක්. ඉතින් තමන්ගේ බලය පාවිච්චි කරලා ආදරේ දිනාගන්න හදන මේ කොල්ලගේ ඉරණම මොකක් වෙයිද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Marjaavaan, Satyameva Jayate වගේ සුපිරි ෆිල්ම් කරපු Milap Zaveri විසින්. ඒ නිසා මේකේ දෙබස් සහ හැඟීම් ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොක්ස් ඔෆිස් ආදායම් අතින් ගත්තත් මේ අවුරුද්දේ ලොකු සාර්ථකත්වයක් ලබපු Sleeper Hit එකක් විදිහට මේක හැඳින්වෙනවා. IMDb දර්ශකයේ 7.8/10 වගේ ඉහළ අගයක් ගන්නත් මේක සමත් වෙලා තියෙනවා.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. Harshvardhan ගේ ඒ ගැඹුරු රඟපෑම සහ වෙනස්ම විදිහේ ආදර කතාවක් බලන්න කැමති ඔයාලට මේක පට්ටම අත්දැකීමක් වෙයි. එහෙනම් තවත් අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Ek Deewane Ki Deewaniyat 2025 Sinhala Subtitles | “ ආදරේ උමතුවක් වුනු ඒ අහිංසකයා ” | සිංහල උපසිරැසි සමඟ
Original title एक दीवाने की दीवानियत
IMDb Rating 4.6 3,579 votes
TMDb Rating 5.684 19 votes

Director

Milap Zaveri
Director

Cast

Harshvardhan Rane isVikramaditya Bhonsle
Vikramaditya Bhonsle
Sachin Khedekar isGanpatrao Bhonsle
Ganpatrao Bhonsle
Shailesh Korde isGovind Gokhale
Govind Gokhale
Sunil Godse isMadhavrao
Madhavrao
Sarah Killedar isAdaa's Sister
Adaa's Sister

Similar titles

Dracula: A Love Tale 2025 Sinhala Subtitles | “ ආදරණීය ඩ්‍රැකියුලා ” | සිංහල උපසිරැසි සමඟ
M3GAN 2.0 2025 Sinhala Subtitles | “AI යුගයකට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ
Saiyaara 2025 Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ
A Working Man 2025  Sinhala Subtitles | “නිම නොවෙන වැඩ මුරය” | සිංහල උපසිරැසි සමඟ
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Anemone 2025 Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ
Akhanda 2: Thaandavam 2025 Sinhala Subtitles | “ සොබාදහම සහ දේවත්වය ” | සිංහල උපසිරැසි සමඟ
Sew Torn 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhagwat – Chapter One: Raakshas 2025 Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk 2025 Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
The Running Man 2025 Sinhala Subtitles | “ තමන්ගේ පවුල වෙනුවෙන්… ” | සිංහල උපසිරැසි සමඟ
Kill Command 2016 with Sinhala Subtitles | මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published