What's happening?

Video Sources 598 Views Report Error

  • Watch trailer
  • Player 01
  • player 02
Saiyaara 2025 Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ

Saiyaara 2025 Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ

Jul. 18, 2025India150 Min.TV-14
Your rating: 0
8 1 vote

Synopsis

Saiyaara 2025 Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(Saiyaara (2025) Sinhala Subtitles) (Saiyaara (2025) Sinhala Subtitle) (Saiyaara (2025) Sinhala Sub) (Saiyaara Sinhala Subtitles) (Saiyaara Sinhala Subtitle) (Saiyaara Sinhala Sub)

2025 වසරේ නිකුත් වුන Saiyaara කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල musical, romance චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Mohit Suri විසින්. Sankalp Sadanah සහ Rohan Shankar විසින් පිටපත ලියලා තිබෙනවා.

ඉතින් Mohit suri කිව්වම ඔයාලට මතක ඇතිනෙ.. ආශිකී 2, ඒක් විලන්, හාල්ෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මලන්ග් වගේ ලස්සන ෆිල්ම් අධ්‍යක්ෂය කල අධ්‍යක්ෂකවරයෙක්.

මෙයාගේ ෆිල්ම් වලටත් වඩා මේවගෙ තියෙන සිංදු ටිකට ආස කරන අය තමයි ගොඩක්ම ඉන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකෙත් ඒ වගේම ලස්සනම ලස්සන සිංදු 5ක් ඔයාලට බලාගන්න හම්බවෙනවා.. ඒ ඔක්කොමත් සිංහලෙන් උපසිරැසි ගන්වලා තියෙනවා.

ඉතින්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත Ahaan Panday (Krish Kapur ලෙස) සහ Aneet Padda (Vaani ලෙස) විසින් රඟපාලා තිබෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 ½ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, වානි වගේම ක්‍රිෂ් කියන දෙන්නම සංගීතයට ආදරය කරන දෙන්නෙක්.. මේ දෙන්නගෙ ආදරය ටිකක් දුර යනකොට තමයි ෆිල්ම් එකේ තියෙන ලොකුම රහසක් හෙළි වෙන්නෙ. මෙතනින් පස්සෙ මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම කනපිට ගැහෙනවා.

ඉතින් මම මේ ගැන මොනවත් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

2025 ජූලි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය Yash Raj Films විසින් නිෂ්පාදනය කර තිබෙනවා. Sachet-Parampara, Mithoon, Vishal Mishra වගේ ප්‍රසිද්ධ සංගීතකරුවන් විසින් සංගීතය නිර්මාණය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Ahaan Panday ගේ (Chunkey Panday ගේ බෑණා) මුල්ම චිත්‍රපටය වෙනවා. විචාරකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලබන මේ චිත්‍රපටය බොලිවුඩ් ආදරකතාවලට ආස අයට ගොඩක් හොද ෆිල්ම් එකක් වෙයි.

Original title सैयारा
IMDb Rating 6.3 57,538 votes
TMDb Rating 6.439 132 votes

Director

Mohit Suri
Director

Cast

Ahaan Panday isKrish Kapoor
Krish Kapoor
Aneet Padda isVaani Batra
Vaani Batra
Rajesh Kumar isRajesh Batra
Rajesh Batra
Anngad Raaj isRudransh Batra
Rudransh Batra
Varun Badola isAshok Kapoor
Ashok Kapoor
Sid Makkar isVinit Rawal
Vinit Rawal
Shaan Groverr isMahesh Iyer
Mahesh Iyer

Similar titles

Thalaivan Thalaivii 2025 Sinhala Subtitles | “නායකයා නායිකාව ” | සිංහල උපසිරැසි සමඟ
Valathu Vashathe Kallan 2026 Sinhala Subtitles | පියවරුන් දෙන්නෙක් | සිංහල උපසිරැසි සමඟ
Suryapet Junction 2025 Sinhala Subtitles | “ මැර දේශපාලනයට එරෙහිව තරුණයින්ගේ නැගී සිටීම.. ” | සිංහල උපසිරැසි සමඟ
Little Hearts 2025 Sinhala Subtitles | “  ලිට්ල් හාර්ට්ස් ” | සිංහල උපසිරැසි සමඟ
Once We Were Us 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Well 2026 Sinhala Subtitles | ලෝකයේ වතුර ඉවර වුණොත්? | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Final 2021  Sinhala Subtitles | අතීතයේ පාපය… පළිගැනීමක් ලෙස නැවත එයි! |සිංහල උපසිරසි සමග
Seetha Payanam 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Euphoria 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tank (Der Tiger) 2025 Sinhala Subtitles | “ සතුරු බිම ” | සිංහල උපසිරැසි සමඟ
O’ Romeo 2026 Sinhala Subtitles | මුම්බායි පාතාලයේ අලුත්ම ලේ වැගිරීම! | සිංහල උපසිරැසි සමඟ
Akhanda 2: Thaandavam 2025 Sinhala Subtitles | “ සොබාදහම සහ දේවත්වය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published