What's happening?

Video Sources 104 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
American Assassin 2017 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

American Assassin 2017 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Assassins aren't born. They're made.Jul. 14, 2017USA112 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

American Assassin 2017 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේම කුණු තක්කාලි 34% ලැබිල තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Teen Wolf කතා මාලවේ Maze Runner චිත්‍රපට මාලවේදී අපිට හම්බවෙන Dylan O’Brien අනෙකුත් චරිත නම් Spider Man Homecoming චිත්‍රපටයේදී වල්චර් එහෙම නැතිනම් ස්පයිඩර් මෑන්ගෙ ප්‍රධාන හතුරාගෙ චරිතයට පණ පෙවූ Michael Keaton වගේම Sanaa Lathan, Taylor Kitsch ය.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

මිච්(Dylan O’Brien) තම පෙම්වතිය සමග ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගත කරන්න එනවා.එතනදී බිහිසුණු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇවිත් හැමෝම ඝාතනය කරනවා.එතනින් මිච්ගෙ පෙම්වතියත් ඔහුන්ගෙ ගොදුරක් වෙනවා.එදායින් පස්සෙ මිච්ගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.ඔහු තම පෙම්වතිය මරා දැමූ ත්‍රස්තවාදීන් පසු පසු හබා ගිහින් ඔහුන්ව ඝාතනය කර දමනවා.දවසක් මොහු එවැනි ක්‍රියාවකදී නියැලී ඉන්නකොට මිච්ව FBI එකට අහුවෙනවා.ඉතින් මොහුන්ගෙන් ඇතැම් ප්‍රශ්න කිරිම් කරනව.ඉතින් මොහුගෙ වියරු පලිගැනීම සහ හැකියාවන් දකින අයිරීන් නියෝජිතය මෙහෙයුමකට ඔහුව සම්බන්ධ කරනවා.ඒ නම් රුසියානු න්‍යෂ්ටික ආයුධයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්.ඉතින් මිච්ට තමන්ගෙ පෙම්වතිය මැරූ ත්‍රස්තවාදීන්ගෙන් පලිගැනීමට හැකි වෙයිද?ඔහුව න්‍යෂ්ටික ප්‍රහාරය නවත්වාලන්න හැකි වෙයිද?කතාව ඔයාලටම බාරයි

Following the murder of his fiancée, Mitch Rapp trains under the instruction of Cold War veteran Stan Hurley. The pair then is enlisted to investigate a wave of apparently random attacks on military and civilian targets.

Original title American Assassin
IMDb Rating 6.2 99,925 votes
TMDb Rating 6.418 3,197 votes

Director

Cast

Dylan O'Brien isMitch Rapp
Mitch Rapp
Michael Keaton isStan Hurley
Stan Hurley
Sanaa Lathan isIrene Kennedy
Irene Kennedy
David Suchet isDirector Stansfield
Director Stansfield
Navid Negahban isMinister Behurz
Minister Behurz
Joseph Long isGeneral Rostami
General Rostami

Similar titles

K.G.F: Chapter 1 2018 Sinhala Subtitles|කෝලර් හි රත්‍රං පතල|සිංහල උපසිරැසි සමග
The Toxic Avenger Unrated 2025 Sinhala Subtitles | “විෂ විරුවා” | සිංහල උපසිරැසි සමඟ
Tee Yai: Born to Be Bad 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Base 1999 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
13 Days, 13 Nights 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Working Man 2025  Sinhala Subtitles | “නිම නොවෙන වැඩ මුරය” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Panda Plan 2: The Magical Tribe 2026 Sinhala Subtitles | “ හූහූගෙ සුරංගනා ලෝකය ” | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider: Spirit of Vengeance 2011 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 2025 Sinhala Subtitles | කැලෑ නීතිය රජ කරන රාත්‍රියක… සිංහල උපසිරැසි සමඟ
Protector 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published