What's happening?

Video Sources 282 Views Report Error

  • Player 1
  • Player 2
Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2025India125 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

2025 සැප්තැම්බර් 12 වෙනිදා තිරගත කෙරුනු “කිෂ්කින්දපුරි” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. කෞෂික් පෙගලපතිගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ බෙල්ලම්කොන්ඩ සායි ශ්‍රීනිවාස් සමගින් අනුපමා පරමේෂ්වරන් ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.

මිනිත්තු 125ක ධාවන කාලයක් හිමි මේ කිෂ්කින්ධපුරි චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 22.45ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම පිළිබඳ තොරතුරු නොලැබුණත්, විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගෙන වාණිජමය සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. හොරර්.. ත්‍රිලර්.. ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට චයිතන් භාරද්වාජ්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතර, සිනමාකරණය චින්මයි සලස්කාර් විසින් සහ සංස්කරණය නිරංජන් දේවරමනේ විසින් කරලා තියෙනවා.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Bellamkonda Sai Sreenivas – [රාඝවා]
Anupama Parameswaran – [මෛතිලි]
Sandy Master – [විස්‍රවපුත්‍ර]

මේ කතාව පටන් ගන්නේ රාඝව් සහ මෛතිලි කියන දෙන්නගෙන්.. දෙන්නා කිව්වට මේ දෙන්නා පෙම්වතුන්.. හරි හමන් රස්සාවක් නැති උනත් මොවුන්ගේ ජීවන මාර්ගය වෙලා තිබුනෙ වෙනස්ම රස්සාවක්.. ඒ තමයි මෙයාලා මිනිසුන් එක්ක හොල්මන් බංගලා වල සවාරි ගිහින් ඒ මිනිසුන්ගේ භයෙන් ප්‍රයෝජන ගන්න එක තමයි මෙයාලගේ ජීවන වෘත්තිය උනේ..

කාලයක් තිස්සේ මොවුන් මේ විදියට මිනිසුන් රවටලා මේ වෘත්තිය කරගෙන යද්දි.. මොවුන් ඒ වෘත්තියේ විසේසඥයින් ලෙස හොවා දක්වන්නත් ගත්තා. කොහොමින් කොහොම හරි මේ සෙල්ලම උඩු යටිකුරු වෙන්නේ හොල්මන් චාරිකාවක් ලෙස හදිසියේම මෙයාලා පා තබන “සුවර්ණමායා” කියන පරණ රේඩියෝ මධ්‍යස්ථානයකට ගියාට පසුවයි..

මම කතාව තවත් කියන්න යන්නෙ නෑ.

Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Original title కిష్కిందపురి
IMDb Rating 6.9 3,863 votes
TMDb Rating 5.813 8 votes

Director

Cast

Tanikella Bharani isBhushan Verma
Bhushan Verma
Sandy isVisravaputra
Visravaputra
Prema isVisrava's Mother
Visrava's Mother
Sunil isSurendar
Surendar

Similar titles

Guns Blazin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaa Vaathiyaar 2026 Sinhala Subtitles | “ MGR ගේ පුනර්භවය ” | සිංහල උපසිරැසි සමඟ
The Croods: A New Age 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ruby Gillman, Teenage Kraken 2023 Sinhala Subtitles | මහ සමුදුරේ ආරක්ෂකයෝ | සිංහල උපසිරැසි
Param Sundari 2025 Sinhala Subtitles | “ ඇප් එකකින් හමුවුණ සත්‍ය ප්‍රේමය ” | සිංහල උපසිරැසි සමඟ
Passengers 2016 with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]
Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pennum Porattum 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vicious 2025 Sinhala Subtitles | “ ලී පෙට්ටිය ” | සිංහල උපසිරැසි සමඟ
Panda Plan 2: The Magical Tribe 2026 Sinhala Subtitles | “ හූහූගෙ සුරංගනා ලෝකය ” | සිංහල උපසිරැසි සමඟ
RRR 2022 Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ
Final Destination Bloodlines 2025 Sinhala Subtitles | මරණයට ඇති නෑකම! [සිංහල උපසිරැසි] 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published