![13 Hours: The Secret Soldiers of Benghazi 2016 with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]](https://subzlk.com/wp-content/uploads/2025/08/AskDcQ6Sa6jImyt2KDQbgRuPebH-185x278.jpg)
2025 වසරේ නිකුත් කරන ළද Param Sundari කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic comedy චිත්රපටයක්.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Tushar Jalota විසින්. Dinesh Vijan විසින් Maddock Films ලේබලය යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.
Sidharth Malhotra සහ Janhvi Kapoor ප්රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් පරම් කියන්නෙ ව්යාපාරිකයෙක්, මෙයා කෙනෙක්ගෙ සෝල්මේට් ව හොයාගන්න පුලුවන් විදියෙ ඇප් එකකට ආයෝජනය කරන්න හිතනවා, ඔයින් මෙයින් කොහොමහරි පරම්ටත් එයාගේ සෝල්මේට් වෙන සුන්දරීව මුණ ගැහෙනවා, ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ඔයාලටම බලන්න ආරාධනා කරනවා.