What's happening?

Video Sources 394 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Passengers 2016 with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

Passengers 2016 with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

There is a reason they woke up.Dec. 21, 2016USA116 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

මගීන් 5000ක් සහ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 258ක් ස්ටාර්ෂිප් ඇව්ලෝන් කියන යානයෙන් වෙනත් ග්‍රහලෝකයක අළුත් ජනපධයක් පිහිටුවන්න යනවා. ගමනට ගත වෙන කාලය අවුරුදු 120යි. සෑම දෙනෙක්ම ඉන්නෙ ශිශිරතරණයෙ. ඒගොල්ලන් අවදිවෙන්න නියමිත  ගමනාන්තයට ලඟාවෙන්න මාස කීපයකට කලින්. ඒත් හදිස්සියේම ගමනාන්තයට වුරුදු 90 කට කලින් අපේ කතා නායකයා ජිම් අවදිවෙනවා. අවදි වෙන්නෙ මනුස්ස පුළුටක් වත් නැති යානයෙ. තනිකමෙන් අවුරුද්දක්ම යානයෙ ඉන්න ජිම්ට දකින්න හම්බවෙනවා කතා නායිකාව. අව්රෝරා. හැබැයි එයා තවම ඉන්නෙ නින්දෙ. එයා ගැන විස්තර හොයලා බලන ජිම් අව්රෝරා එක්ක ආදරෙන් බැඳෙනවා. ඉතින් ජිම් යානයේ වරදක් විදියට අඟවලා අව්රෝරාව නින්දෙන් අවදි කරනවා. අව්රෝරා හිතන්නෙ ජිම්ගෙ ශිශිරතරණ පොඩ් එකේ වගේම එයාගෙ ශිශිරතරණ පොඩ් එකෙත් ප්‍රශ්ණයක් නිසා තමයි එයා අවදි උනේ කියලා. කාලයක් යද්දි අව්රෝරාත් ජිම්ට ආදරේ කරනවා. මේ අතර යානය ඇතුලෙ වගේම ජිම් සහ අව්රෝරාගෙ ජීවිත වලත් එක එක ප්‍රශ්ණ ඇති වෙනවා. ඒ අතර යානයේ මේ සිදුවෙන ගැටළු හන්දා තවත් කෙනෙක් අවදි වෙනවා. එයාට අනුව යානය විනාශ වේගන යන්නෙ. එහෙනම් මොකද වෙන්නෙ කියලා අරගෙනම බලන්න.

A spacecraft traveling to a distant colony planet and transporting thousands of people has a malfunction in its sleep chambers. As a result, two passengers are awakened 90 years early.

Original title Passengers
IMDb Rating 7 491,757 votes
TMDb Rating 6.952 14,036 votes

Director

Cast

Chris Pratt isJim Preston
Jim Preston
Andy Garcia isCaptain Norris
Captain Norris
Vince Foster isExecutive Officer
Executive Officer
Kara Flowers isCommunications Officer
Communications Officer
Conor Brophy isCrew Member
Crew Member
Julee Cerda isInstructor (Hologram)
Instructor (Hologram)
Aurora Perrineau isBest Friend
Best Friend

Similar titles

Pushpa: The Rise 2021 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Humint 2026 Sinhala Subtitles | රුසියානු දේශසීමාවේ ඇවිළෙන කොරියානු ඔත්තුකරුවන්ගේ සටන | සිංහල උපසිරැසි සමඟ
Greenland 2: Migration 2026 Sinhala Subtitles | “ මනුෂ්‍යත්වයේ අන්තිම අවස්ථාව ” | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Razakar: The Silent Genocide of Hyderabad 2024 Sinhala Subtitles | “හයිද්‍රාරබාද් බේරා ගැනීම” | සිංහල උපසිරැසි සමඟ
Agent Zeta 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poseidon 2006 Sinhala Subtitles | “ මුහුද ” | සිංහල උපසිරැසි සමඟ
Happy Patel: Khatarnak Jasoos 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Invasion 2020 Sinhala Subtitles | පිටසක්වලින් පැමිණි කෘතිම බුද්ධිය | සිංහල උපසිරසි සමග
Bumblebee 2018 with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 | සිංහල උපසිරැසි සමඟ
Cristina Kathirvelan 2025 Sinhala Subtitles | “ නිහඬ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Mask 2025 Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published