
සුබ දවසක් ඔයාලට ඔන්න අපි ගෙනාවා 2025 නොවැම්බර් 7 වෙනිදා නිකුත් වුනු Cristina Kathirvelan දමිළ චිත්රපටය
රගදක්වන පිරිසට
kaushik raam ,
Arul D shankar,
TRS
Prathibhaa paandiaraaj
වගේ ගොඩක් අය සම්භන්ද වෙනවා.
අධ්යක්ෂණය කරන්නෙ SJN Alex pandian මහතා විසින්
වැඩි කතා නැතුව යමුකෝ චිත්රපටිය බලන්න…..
කතාවේ කතා නායකයා තමයි කදිරවේලන් කියන්නෙ මෙයා තමන්ගේ ඉගෙනීම ඉවර කරලා රට යන්න ඕන කියන අයිඩියා එකෙන් තමයි ඉන්නේ මේ අතරේ ගමේ කෝවිලේ උත්සවයට අහම්බෙන් ආපු කතා නිළිය වන ක්රිස්ටිව දැක්කට පස්සෙ අපේ නළුවා පස්සෙන් යන්න ගන්නවා ,නිළිය ඉගෙන ගන්න කොලේජ් එකට ගිහින් එයාවෙනුවෙන් මේ කොලේජ් එකට කදිරවේලන් ජොයින් වෙනවා ඉන් පස්සෙ නළුවයි නිළියයි කොහොමද ආදරේ කරන්නෙ කොහොමද ?,මෙයාල දෙන්නට මුහුණ දෙන්න වෙන ප්රශ්න මොනවද? කියල මේ චිත්රපටය තුළින් ලස්සනට පෙලගස්සවලා තීනවා
මට අනුව නම් චිත්රපටය අයිති වෙන්නෙ රොම්කොම් ගණයට ඒ කිව්වේ Romantic comedy ගණයට
මේකේ කතානායකයගේ චරිතයත් හොදට සාර්ථක විදියට රංගනයෙන් දායක වෙලා තීනව කියන්න පුලුවන් හැබැයි අපේ නිළියට වැඩිය කතාකරන්න අවස්තාවක් නෑ මොකද එයාගෙ චරිතය ඇවිල්ල හරිම නිහඩ වගේම හුරතල් චරිතයක් කියල කියන්නත් පුලුවන්
එයාගේ චරිතයට කතාකරන්න Dialogs මේ චිත්රපටයේ නැහැ ඒකයි විශේෂම දේකට තීන්නෙ