![G.I. Joe: Retaliation 2013 with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]](https://subzlk.com/wp-content/uploads/2025/11/nZKk8XA0VrvRSdMQvBAF5Nzniwo-185x278.jpg)
(F1: The Movie (2025) Sinhala Subtitles) (F1: The Movie (2025) Sinhala Subtitle) (F1: The Movie (2025) Sinhala Sub)
F1: The Movie (එෆ් වන්: ද මූවි)
* IMDb අගය: 7.8/10
* වර්ගය: ක්රියාදාම / නාට්යමය / ක්රීඩා
* PG-13
🎬 කතා සාරාංශය (Story Summary):
හරි හරි, වැඩිය කතා බහ ඕන නෑ… 😉 අද ගෙනාවේ නම් වේගෙටම කැමති අයට කියාපු බඩ්ඩක්. අර රේසින් කාර් එකක සද්දෙටත් වඩා සද්දෙන් දුවන ඔයාලගෙ හිත පොඩ්ඩකට පාක් කරලා මේ පැත්තට එන්න… 😅 මොකද කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි…
සොනී හේස් කියන්නේ ෆෝමියුලා වන් ලෝකේ හිටපු නම ගියපු තරුවක්. හැබැයි දරුණු අනතුරකින් එයාගේ රේසින් ජීවිතේ පොඩ්ඩෙන් ඉවර වෙනවා. හැමදේම එපා වෙලා F1 වලින් විශ්රාම ගිහින් ඉන්නකොට, කඩා වැටෙමින් තියෙන රේසින් ටීම් එකක අයිතිකාරයෙක් එයාට ආයෙමත් ට්රැක් එකට බහින්න කතා කරනවා. 🏎💨 ඒත් මේ පාර එයා තනියම නෙවෙයි. එයා එක්කම රේස් කරන්න ඉන්නේ මාරම දක්ෂ, හැබැයි උණු ලේ තියෙන අලුත්ම කොල්ලෙක්. 🏎🔥 මේ ගෞරවය නැවත දිනාගන්න යන ගමන තනියම යන්න බෑ කියලා සොනීට ටිකෙන් ටික තේරුම් යන්න ගන්නවා. ජයග්රහණයට වේගය විතරක් මදිද? 🤝