What's happening?

Video Sources 311 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
G.I. Joe: Retaliation 2013 with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

G.I. Joe: Retaliation 2013 with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

Heroes are made in America.Mar. 27, 2013USA110 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

G.I. Joe: Retaliation 2013 with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

නැනෝමයිට්ස් යුද්ධ වල අවසානයේ සිට කැප්ටන් ඩියුක් හවුසර් “ජෝ ක්‍රියාන්විතයන්” මෙහෙයවනවා. ඩියුක්ගේ අණ යටතේ.. රෝඩ්බ්ලොක්, ලේඩි ජේයි, ෆ්ලින්ට්, සහ ස්නේක් අයිස් ක්‍රියාන්විතයේ යෙදී සිටිනවා. කෝබ්‍රා කමාන්ඩර් යනුවෙන් හඳුන්වන කුරිරු ත්‍රස්තවාදියා සහ ඩෙස්ට්‍රෝ, GI Joe කණ්ඩායම විසින් අල්ලාගෙන, අධි ආරක්ෂිත සිර කුටියක රඳවාගෙන සිටිනවා.

නමුත් කෝබ්‍රා ක්‍රියාකාරීන් වන, ස්ටෝම් ශැඩෝ සහ සාටෑන්, තවමත් නිදැල්ලේ සිටින්නේ. GI Joe ඒකකය සහ ලෝකය ඉතාමත් විමසිල්ලෙන් පසුවනවා කෝබ්‍රා කමාන්ඩර් විසින් සිදුකළ අවසන් අවසන් තර්ජනයෙන් පසුව.නැනෝමයිට්ස් යනු නැනො තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ පරිපූර්ණ කුඩා රොබෝවරුන් විශේෂයකි. එහිදී පෙර තිබූ නැනෝමයිට්ස් රෝබෝලාට වඩා නව රොබොවරුත් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ වී තිබෙනවා. නැනෝමයිට්ස් පිළිබඳව වැඩි විස්තර G.I. Joe The Rise of Cobra වන මෙහි පළමු කොටසේදි ඔබට දැකගත හැකි වනවා.. කෙසේ හෝ රාජ්‍ය කුමන්ත්‍රණයක් දියත් කිරීම තුලින් රජයේ හමුදා එක්වරම G.I Joe කණ්ඩායමට ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කරනවා. මෙයින් ඔවුන්ගේ නායකයා වන කැප්ටන් ඩියුක් පමණක් මිය යනවා. නමුත් ලෝකයා විශ්වාස කරන්නේ G.I Joeහි සාමාජිකයින් සියල්ල මෙම ප්‍රහාරයෙන් විනාශ වු බවයි. මෙලෙස ටික කලක් ලෝකයාගෙන් සැඟව සිටින සුපිරි වීරයන් කණ්ඩායම නැවතත් තම කණ්ඩායම ගොඩනගාගෙන ඇමරිකා එක්සත් ජනපදය දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමෙන් බේරා ගන්නයි මෙවර සූදානම.

එහෙමනම් මෙවර G.I Joe කණ්ඩායම මෙමෙ යුද්ධය කෙසේ ජය ගනීවිද කියා ඔබම නරඹන්න.

Original title G.I. Joe: Retaliation
IMDb Rating 5.7 192,547 votes
TMDb Rating 5.652 5,705 votes

Director

Jon M. Chu
Director

Cast

Dwayne Johnson isMarvin Hinton / Roadblock
Marvin Hinton / Roadblock
Bruce Willis isJoe Colton
Joe Colton
Jonathan Pryce isU.S. President
U.S. President
Adrianne Palicki isJaye Burnett / Lady Jaye
Jaye Burnett / Lady Jaye
Ray Park isSnake Eyes
Snake Eyes
Élodie Yung isKim Arashikage / Jinx
Kim Arashikage / Jinx
Lee Byung-hun isTommy Arashikage / Storm Shadow
Tommy Arashikage / Storm Shadow
D.J. Cotrona isDashiell Faireborn / Flint
Dashiell Faireborn / Flint
Luke Bracey isRexford Lewis / Cobra Commander
Rexford Lewis / Cobra Commander

Similar titles

Code 8 2019 Sinhala Subtitles|අමුතු හැකියාවන්| සිංහල උපසිරැසි සමග
Escape from the 21st Century 2024 Sinhala Subtitles | “ලෝකය බේරගන්න වගකීම” | සිංහල උපසිරැසි සමඟ
The Creator 2023 Sinhala Subtitle | මැවුම්කරුවා | සිංහල උපසිරැසි
The Meg 2018 Sinhala Subtitles | සාගර පතුළෙන් මතුවූ බිහිසුණු ඝාතක යන්ත්‍රය |සිංහල උපසිරැසි සමඟ
Devara: Part 1 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble Man! 2025 Sinhala Subtitles | “කරදරකාරයා” | සිංහල උපසිරැසි සමඟ
Gravity 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shooter 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines 2003
Reckless 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parasakthi 2026 Sinhala Subtitles | “අද්විතීය ශක්තිය ” | සිංහල උපසිරැසි සමඟ
Karikaada 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published