
කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ Lone Samurai (2025).

Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්රපටිය අධ්යක්ෂණය සහ රචනය කරන්නේ Josh Waller විසින්.
චිත්රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 35යි. චිත්රපටිය ධාවනය වෙන්නේ ජපන් භාෂාවෙන් සහ ප්රාදේශීය භාෂාවකින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Shogen, Yayan Ruhian, Rama Ramadhan ඇතුළු නළු නිළියන් පිරිසක්.

එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ.