What's happening?

Video Sources 269 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

Fight to survive.Sep. 19, 2025USA113 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

Prisoner of War 2025 Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

ඔයාල බලල ඇති 2010 කාල වගේ ආපු Prisoners of War, TV Series එක. හැබැයි ඒකට වඩා මේක කතාව වෙනස්. මේක ගලාගෙන යන්නෙ 1942 පිලිපීන දූපත් අල්ලගන්න ජපන්නු කරපු මාරක මෙහෙයුමේ දි යුධ හිරකාරයො විදියට අල්ලගත්තු බටහිර හමුදාකාරයො පිරිසක් වටේ…

ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ රගපාන Scott Adkins කියන්නෙ ඇත්ත ජීවිතේදි පවා සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක්. මේ කතාවෙන් අපි නිතරම දකින ඕනාවට වඩා ලේ පෙරාගෙන, අසාමාන්‍ය විදියට කරන සටන් වලට වඩා සටන් ක්‍රම වලට අනුගත වෙච්ච සුපිරි අවස්ථාගොඩක් තියෙනවා.

ඊට අමතරව ජපන් හමුදාවෙ යුධ නීතී වලට අනුගත නොවූ වද දීමේ පිළිවෙලවල් සහ යුධ සිරකරුවො ටික මේ හිර කදවුරෙන් පැන ගන්න ගහන සැලැස්ම Interesting විදියට කතාවෙන් පෙන්නල තියෙනවා.  Action සහ Adventures වලට කැමති කෙනෙක් නම් මේක බලන්නම ඕන එකක්…

British RAF Wing Commander James Wright is captured by the Japanese during WWII and forced to fight in brutal hand-to-hand combat. The Japanese soldiers get more than they bargained for when Wright’s years of martial arts training in Hong Kong prove him to be a formidable opponent.

Original title Prisoner of War
IMDb Rating 5.7 3,803 votes
TMDb Rating 7.1 148 votes

Director

Cast

Scott Adkins isWing Commander James Wright
Wing Commander James Wright
Peter Shinkoda isLt. Col. Benjiro Ito
Lt. Col. Benjiro Ito
Michael Copon isSgt. Gabriel Villanueva
Sgt. Gabriel Villanueva
Masanori Mimoto isCaptain Endo
Captain Endo
Shane Kosugi isCorporal Hirano
Corporal Hirano
Kansuke Asano isShunsuke Ito
Shunsuke Ito

Similar titles

Starfish 2023 Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]
Hacksaw Ridge 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Soulcatcher 2023 Sinhala Subtitles | “ භයානක මෙහෙයුමක් ” | සිංහල උපසිරැසි සමඟ
Sisu 2023 Sinhala Subtitles | “සැබෑවටම ඔහු පතල්කරුවෙක්ද?” | සිංහල උපසිරැසි සමඟ
M3GAN 2.0 2025 Sinhala Subtitles | “AI යුගයකට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Blackmail 2025 Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ
Transformers: Revenge of the Fallen (2009) with Sinhala Subtitles | ෆෝලන්ගේ උදහස | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Highlander: Endgame 2000 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The One 2001 Sinhala Subtitles | මමයි රජා | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Final 2021  Sinhala Subtitles | අතීතයේ පාපය… පළිගැනීමක් ලෙස නැවත එයි! |සිංහල උපසිරසි සමග

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published