What's happening?

Video Sources 97 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
Highlander: Endgame 2000 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Highlander: Endgame 2000 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

It will take two immortals to defeat the ultimate evil. But in the end, there can be only one.Sep. 01, 2000USA87 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Highlander: Endgame 2000 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු “Highlander” සිනමා විශ්වයේ හතරවැනි දිගහැරුම ඔබ වෙත අරගෙන ආවා.
මම මීට කලින් මෙම සිනමා මාලාවේ දෙවැනි (Highlander II: The Quickening) සහ තෙවැනි (Highlander III: The Sorcerer) චිත්‍රපට සඳහා උපසිරැසි ලබා දුන්නා මතක ඇති. පළමු චිත්‍රපටය හැර මෙම සිනමා මාලාවේ අනෙකුත් සියලුම නිර්මාණ උපසිරැසි ගැන්වීමේ වගකීම මම බාරගත් නිසා, අද එහි හතරවැනි කොටස වන “Highlander: Endgame” මෙලෙස ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙහි පස්වැනි චිත්‍රපටයත් (Highlander: The Source) ඉතා ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන බව සතුටින් මතක් කරනවා.
චිත්‍රපටය ගැන කෙටියෙන්: මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂත්වය තමයි, Highlander සිනමා මාලාවේ ප්‍රධාන චරිතය වන කොනර් මැක්ලවුඩ් (Christopher Lambert) සහ Highlander රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය වන ඩන්කන් මැක්ලවුඩ් (Adrian Paul) යන දෙදෙනාම ප්‍රථම වතාවට එකම තිරයක් තුළ මුණගැසීම.
වසර ගණනාවක් පුරා තමන් ආදරය කරන අය මියයනු බලා සිටීමෙන් හෙම්බත් වී සිටින කොනර්, “සැන්ක්චුවරි” (Sanctuary) නමැති ආරක්ෂිත ස්ථානයකට වී විශ්‍රාම සුවයෙන් පසුවෙනවා. නමුත් අතීතයේ සිට පැමිණෙන ඉතා බලවත් සහ දරුණු අමරණීය සතුරෙකු වන “ජේකබ් කෙල්”, සියලුම අමරණීයයන් මරා දමමින් තම බලය වැඩිකර ගැනීමට උත්සාහ කරනවා. මෙම බලවත් සතුරාව පරාජය කිරීමට නම් අමරණීයයන් දෙදෙනාටම එකට එකතු වීමට සිදුවෙනවා. නමුත් “අවසානයේ ඉතිරි විය හැක්කේ එක් අයෙකු පමණි” (There can be only one) යන නීතිය හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභියෝගය කුමක්ද?

Original title Highlander: Endgame
IMDb Rating 4.6 22,381 votes
TMDb Rating 4.819 453 votes

Director

Cast

Christopher Lambert isConnor MacLeod
Connor MacLeod
Adrian Paul isDuncan MacLeod
Duncan MacLeod
Bruce Payne isJacob Kell
Jacob Kell
Lisa Barbuscia isKate MacLeod / Faith
Kate MacLeod / Faith
Jim Byrnes isJoe Dawson
Joe Dawson
Beatie Edney isHeather MacLeod
Heather MacLeod
David J. Nicholls isDrunk Friend
Drunk Friend

Similar titles

White Snake: Afloat 2024 Sinhala Subtitles | ”ශ්වේත සර්පාවිය: දිය මත පාවෙන” | සිංහල උපසිරැසි සමඟ
Johnny English 2003 Sinhala Subtitles | රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න | සිංහල උපසිරැසි සමඟ
Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mass Jathara 2025 Sinhala Subtitles | “ රාජකාරිය අකුරට කරන නිලධාරියෙක් ” | සිංහල උපසිරැසි සමඟ
Guns Blazin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Transporter Refueled 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part III: The Legend Ends 2014 Sinhala Subtitles | පුරාවෘත්තයේ අවසානය! | සිංහල උපසිරසි සමග
Phoenix 2025 Sinhala Subtitles | “ සහෝදරයා වෙනුවෙන්.. ” | සිංහල උපසිරැසි සමඟ
Ayogya 2019 Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War 2025 Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part II: Kyoto Inferno 2014 Sinhala Subtitles | කියෝතෝව ගිනි ගනී! | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published