What's happening?

Video Sources 135 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 01, 2023France114 Min.TV-MA
Your rating: 0
9 1 vote

Synopsis

Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ

“Wingwomen” කියන්නේ පැය එකයි මිනිත්තු පනස් පහක ධාවන කාලයක් හිමි IMDb 5.7 ක් සහ කුණු තක්කාලි 79% ක අගයක් ලබාගත්තු Netflix චිත්‍රපටයක්.. Melanie Laurent අධ්‍යක්ෂණයෙන් French චිත්‍රපටයක් විදිහට නිකුත් වුණ මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ ‘La Grande Odalisque’ කියන නවකතාව. Action, Comedy, Drama, Heist, Crime Fiction, Thriller සහ Mystery කියන Genres ගණනාවකටම මේ චිත්‍රපටය ඇතුළත් වෙනවා.

කතාව මෙහෙමයි.. කැරොල් සහ ඇලෙක්ස් කියන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකාවෝ දෙන්නෙක්.. හොරකම් මැරකම් වගේ එක එක ව්‍යාපෘති වල මේ දෙන්නා වැඩ කරනවා.. දෙන්නටම Gun Skill එක හොඳටම තියෙනවා සහ විශේෂයෙන්ම ඇලෙක්ස්ට මැෂින් ගන්, ස්නයිපර් එහෙම සෙල්ලම් බඩු වගේ.. කොහොමහරි කාලයක් යද්දි මේ දෙන්නට මේ තැනින් තැනට කරදර අස්සේ ගෙවෙන විඩාබර ජීවිතේ එපා වෙනවා.. කලකිරෙනවා.. ඒ අස්සේ කැරොල් දැනගන්නවා එයාගේ බඩේ දරු පැටියෙක් ඉන්නවා කියලා.. මේ හින්දා මේ දෙන්නට මේ කලබලකාරී ජීවිතෙන් ඈත් වෙන්න ලොකු අවශ්‍යතාවයක් එනවා.. කොහොමහරි මේ දෙන්නගේ සංවිධානයේ බොස් විදිහට මේ කතාවේ විස්තර වෙන්නේ ‘GodMother’ කියන ගැහැණු කෙනා.. මම මේකේ ‘මෑණියෝ’ විදිහට එයා විස්තර කරනවා.. මෙයා ලොකු බලයක් තියෙන කෙනෙක්.. කැරොල් එයාලට මේකෙන් අයින් වෙන්න ඕන කියලා කියනකොට බොස් කැමති වෙන්නේ නෑ.. ඒ වෙනුවට කමක් නෑ කියලා අන්තිම වතාවට කරන්න මෙහෙයුමක් මේ දෙන්නට බාරදෙනවා.. මේ මෙහෙයුම කරන්න මේ දෙන්නට අතිදක්ෂ Formula ධාවන ක්‍රීඩිකාවක් වෙන “සෑම්” හම්බෙනවා.. ඉතින් මේ තුන්දෙනා “ඇබ්නර්” කියන තව පුද්ගලයෙක් එක්ක සැලසුම් කරනවා මෙහෙයුම.. මේ මෙහෙයුම තමා පෞරාණික කන්‍යාරාමයක තියෙන වටිනා කැන්වස් චිත්‍රයක් හොරකම් කරන්න.. ඉතින් මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? පොරොන්දුවේ විදිහට මේක අන්තිම මෙහෙයුම වෙයිද? මෙයාලා බලාපොරොත්තු වෙන සාමකාමී ජීවිතේ ගතකරන්න මෑණියෝ ඉඩදෙයිද? ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ තියෙනවා..

Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen 2023 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Original title Voleuses
IMDb Rating 5.7 8,182 votes
TMDb Rating 6.093 499 votes

Director

Cast

Félix Moati isClarence
Clarence
Damien Zanoly isLe directeur de courses
Le directeur de courses
Olivier Kissita isLe fêtard qui veut se joindre au couple
Le fêtard qui veut se joindre au couple
Alphonse Bourbeillon isLe commanditaire des bijoux
Le commanditaire des bijoux

Similar titles

Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx: State of the Union 2005 with Sinhala Subtitles | නව මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]
Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The One 2001 Sinhala Subtitles | මමයි රජා | සිංහල උපසිරැසි සමඟ
Pacific Rim 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Mirai 2025 Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
The Italian Job 2003 Sinhala Subtitles | ආව.. ගත්ත.. ගියා.. Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boss Level 2020 Sinhala Subtitles | “ කාලය හරහා.. ” | සිංහල උපසිරැසි සමඟ
A Minecraft Movie 2025 Sinhala Subtitles | ”මයින්ක්‍රාෆ්ට් චිත්‍රපටිය” | සිංහල උපසිරැසි සමඟ
Kraken 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christy 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ
Frankenstein 2025 Sinhala Subtitles | “ ආත්මාර්ථකාමී විද්‍යාඥ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published