What's happening?

Video Sources 362 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Christy 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ

Christy 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ

What does it take to become a legend?Nov. 06, 2025USA134 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

Christy 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ

කවුරු කවුරුත් දන්න Sydney Sweeney රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි Christy. හැබැයි මේ කතාවෙ එයා ඉන්නෙ අපි එයාගෙන් හැමතිස්සෙම දැකපු ලස්සන, ආදරණීය චරියක් නෙවෙයි. ඒ බොක්සිං රින්ග් එකේ ගේම ඉල්ලන ක්‍රීඩිකාවක් විදිහටයි.

මේකට පාදක වෙලා තියෙන්නෙ Christy Martin කියන කාන්තා බොක්සිං ශූරියගේ ජීවිත කතාව. 1990 ගණන්වල කාන්තා බොක්සිං ලොකුවට පිළිගත්තේ නෑ. අන්න ඒ කාලේ Christy කොහොමද ලෝකෙ දිනුwe කියලා මේකෙන් පෙන්නනවා. එයාge අන්වර්ථ නාමය වුණේ “The Coal Miner’s Daughter” කියන එක.

Christy බොක්සිං ලෝකෙ ජයගන්න හැටි විතරක් නෙවෙයි මේකෙ තියෙන්නෙ. එයාගෙ පුද්ගලික ජීවිතේ තිබුණු ඛේදවාචකයකුත් මේකෙන් පෙන්නනවා. ඒ Christy ව පුහුණු කරපු, පස්සෙ එයාගෙ මහත්තයා වුණු Jim Martin එයාට දුන්නු වද හිංසා. ගෘහස්ථව සිද්ධ වුණු මේ හිංසන සහ දරුණු පහරදීම් මැද්දෙ Christy කොහොමද තමන්ගෙ ජීවිතේ බේරගත්තෙ කියන දේත් කතාවෙන් පෙන්නනවා.

Sydney මේ චරිතය වෙනුවෙන්ම ඇඟ මහත් කරගෙන, කොණ්ඩෙ පාට වෙනස් කරගෙන මාර කැපවීමක් කරලා තියෙනවා. ඇත්ත බොක්සිං ක්‍රීඩිකාවක් වගේම එයා මේකෙ රඟපානවා.

මේක නිකම්ම Sports Film එකක් නෙවෙයි. කාන්තාවක් තමන්ගෙ හීන වෙනුවෙන් යන ගමන සහ වැරදි මනුස්සයෙක් අතින් විඳවන දුක, ඊටපස්සෙ එතනින් නැගිටින හැටි පෙන්නන කතාවක්….

Original title Christy
IMDb Rating 6.4 13,626 votes
TMDb Rating 7.19 92 votes

Director

Cast

Sydney Sweeney isChristy Martin
Christy Martin
Ben Foster isJim V. Martin
Jim V. Martin
Merritt Wever isJoyce Salters
Joyce Salters
Katy O'Brian isLisa Holewyne
Lisa Holewyne
Ethan Embry isJohn Salters
John Salters
Tony Cavalero isJames “Shortdog” Maloney
James “Shortdog” Maloney
Miles Mussenden isRichard Christmas
Richard Christmas
Gilbert Cruz isMiguel Diaz
Miguel Diaz

Similar titles

The Rise Of Ashoka 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vembu 2025 Sinhala Subtitles | “වෙම්බු” | සිංහල උපසිරැසි සමඟ
Beast 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
The Girlfriend 2025 Sinhala Subtitles | “ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් පෙම්වතියක්ද? ” | සිංහල උපසිරැසි සමඟ
Starfish 2023 Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]
Peaky Blinders: The Immortal Man 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: The White Raven 2022 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moppala 2025 Sinhala Subtitles | “ මුණුපුරා ” | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Beginning 2021Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch. Revenge 2024 Sinhala Subtitles | “මායාකාරිය: පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published