What's happening?

Video Sources 204 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ

Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ

Happily ever after begins in the wildest places.Nov. 05, 2025USA107 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ

මේකේ ප්‍රධාන චරිතය ‘ජෝයි’ (Joy). මෙයා තමන්ගේ බොසාගෙන් පීඩාවට පත්වෙලා ඉන්න ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ජෝයි එයා ආදරේ කරන ‘කෝල්ටන්’ (Colton) එක්ක නිවාඩුවකට කොලරාඩෝ යන්නේ එයා “අපි බඳිමුද” කියලා අහයි කියන ලොකු බලාපොරොත්තුවෙන්.

හැබැයි එතනදි වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්! කෝල්ටන් අහන්නේ එයාගේ වෙඩින් එකේ “Best Man” (දෙවැනි මනමාලයා) වෙන්න ජෝයිට පුළුවන්ද කියලා. මේකෙන් හොඳටම අවුල් යන ජෝයි, දරුණු හිම කුණාටුවක් අස්සේ ආපහු එන්න ගිහින් ලොකු අනතුරකට මූණ දෙනවා.

වෙලාවට එයාව බේරගන්නේ ‘රිජ්’ (Ridge) කියන කැලේ තනියම ජීවත් වෙන තරුණයා. නගරේ සැපට හුරු වුණු ජෝයිටයි, කැලේට ආදරේ කරන රිජ්ටයි හිම කුණාටුව ඉවර වෙනකන් පොඩි ලී ගෙදරක හිරවෙලා ඉන්න සිද්ධ වෙනවා.

මේ අහසට පොළොව වගේ ඉන්න දෙන්නා අතර ආදරයක් ඇති වෙයිද? ජෝයි ආපහු එයාගේ පරණ ජීවිතේට යයිද? කියලා දැනගන්න මේ ලස්සන කතාව බලන්නම වෙනවා.

Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Tyler Perry’s Finding Joy 2025 Sinhala Subtitles | “ හිම කුණාටුවක පිපුණු ආදර කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Original title Tyler Perry's Finding Joy
IMDb Rating 4.7 1,088 votes
TMDb Rating 5.9 43 votes

Similar titles

Guns Blazin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Xeno 2025 Sinhala Subtitles | “ පිටසක්වලයන් ගැන කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
Not Without Hope 2025 Sinhala Subtitles | “ බලාපොරොත්තු බිඳගන්න එපා ” | සිංහල උපසිරැසි සමඟ
The Verdict 2025 Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්.. සිංහල උපසිරැසි සමඟ
War for the Planet of the Apes 2017 with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]
The Surfer 2025 Sinhala Subtitles | “ළමා කාලයට පසු” | සිංහල උපසිරැසි සමඟ
Undisputed III: Redemption 2010 Sinhala Subtitles | “ බොයිකා ” | සිංහල උපසිරැසි සමඟ
Chatha Pacha: The Ring of Rowdies 2026 Sinhala Subtitles | “ කරනවා හෝ මැරෙනවා ” | සිංහල උපසිරැසි සමඟ
Pennum Porattum 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poseidon 2006 Sinhala Subtitles | “ මුහුද ” | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published