What's happening?

Video Sources 151 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ

Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ

Behind every great martial artist lies a teacher.Apr. 29, 2010China108 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ

ඔයාට නියම Action ෆිල්ම් එකක් බලන්න ඕන නම් Ip Man 2 තමයි සුපිරිම තේරීම මොකද මේක නිකන්ම ගහගන්න ෆිල්ම් එකක් නෙමෙයි මේකේ තියෙන්නේ හොඳ කතාවක් සහ Wing Chun සටන් කලාව ගැන ගැම්ම එන ස්ටෝරි එකක් ඒ නිසා ඔයාට හොඳටම Action තියෙන ඒ වගේම හිතට වදින කතාවක් තියෙන ෆිල්ම් එකක් බලන්න ඕන නම් මේක අනිවාර්යයෙන්ම බලන්න
කතාව යන්නේ 1950 ගණන් වල හොංකොං වල යි මාස්ටර් Ip Man එහෙ අලුතෙන් මාෂල් ආට්ස් පන්තියක් පටන් ගන්න හදන්නේ ඒත් එහෙ ඉන්න අනිත් මාස්ටර්ලා එයාට කැමති නෑ එයාලා කියන්නේ මෙහේ උගන්වන්න නම් ඉස්සෙල්ලා අපිත් එක්ක ගහලා දිනන්න ඕන කියලා ඊටපස්සේ තමයි නියම ප්‍රශ්නේ පටන් ගන්නේ ද ට්විස්ටර් කියලා එංගලන්ත බොක්සිං චැම්පියන් කෙනෙක් ඇවිත් චීන සටන් කලාවට අපහාස කරනවා එයා අනිත් මාස්ටර්ලාට ගහලා එයාලව නෝන්ඩි කරනවා මේ වෙලාවේ එයාට අභියෝග කරන්න ඉතුරු වෙන්නේ අපේ වීරයා Ip Man විතරයි
මේ ෆිල්ම් එකේ එක සීන් එකක් තියෙනවා Ip Man වටකුරු මේසයක් උඩ ඉඳගෙන අනිත් මාස්ටර්ලා එක්ක ගහගන්නවා මේසෙන් බිමට වැටුනොත් පරාදයි ඇත්තටම බලන් ඉද්දි හුස්ම හිරවෙන ලෝකේ හොඳම ෆයිට් සීන් වලින් එකක් මේක සාමාන්‍යයෙන් අපි දකින්නේ කුං ෆු මාස්ටර්ලා දෙන්නෙක් ගහගන්නවනේ ඒත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ අකුණු වගේ වේගවත් කුං ෆු සහ යකෙක් වගේ ගහන බොක්සිං අතර සටනක් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්
Ip Man ගහගන්නේ කා එක්කවත් තරහට නෙමෙයි එයා සටන් කරන්නේ තමන්ගේ රටේ ගෞරවය වෙනුවෙන් ඇත්තටම ශක්තිමත් කියන්නේ අනිත් අයට කරදර කරන එක නෙමෙයි අනිත් අයව බේරගන්න එක කියල මේ ෆිල්ම් එකෙන් කියල දෙනවා තව දෙයක් ෆිල්ම් එක ඉවර වෙනකම්ම බලන්න මොකද අන්තිමට පොඩි ළමයෙක් ඇවිත් Ip Man ගෙන් සටන් ඉගෙන ගන්න අහනවා ඒ තමයි පස්සේ කාලෙක ලෝකේ හෙල්ලපු සුපිරිම සටන් නළුවා බෲස් ලී එයාගේ පොඩි කාලේ මේකෙන් බලාගන්න පුළුවන් ඒ නිසා ඔයා Action ෆිල්ම්ස් වලට ආස නම් මේක මිස් කරගන්න එපා Ip Man පලවෙනි ෆිල්ම් එක බැලුවේ නැතත් කමක් නෑ මේක බලන්න පටන් ගන්න මොකද මේක කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්

Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Original title 葉問2
IMDb Rating 7.5 116,181 votes
TMDb Rating 7.462 2,443 votes

Director

Wilson Yip
Director

Cast

Sammo Hung Kam-Bo isHung Chun-Nam
Hung Chun-Nam
Huang Xiaoming isWong Leung
Wong Leung
Lynn Hung Doi-Lam isCheung Wing-Sing
Cheung Wing-Sing
Ngo Ka-Nin isLeung Kan
Leung Kan
Simon Yam isZhou Qing Quan
Zhou Qing Quan
Calvin Cheng isChow Kong-Yiu
Chow Kong-Yiu
Louis Fan Siu-Wong isKam Shan-Chau
Kam Shan-Chau
Dennis To Yu-Hang isCheng Wai-Kei
Cheng Wai-Kei

Similar titles

The Creator 2023 Sinhala Subtitle | මැවුම්කරුවා | සිංහල උපසිරැසි
Mother Mary 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dongji Rescue 2025 Sinhala Subtitles | “ සමූල ඝාතන ” | සිංහල උපසිරැසි සමඟ
Walter 2020 Sinhala Subtitles | පැහැරගැනීම් |සිංහල උපසිරැසි සමග
Razakar: The Silent Genocide of Hyderabad 2024 Sinhala Subtitles | “හයිද්‍රාරබාද් බේරා ගැනීම” | සිංහල උපසිරැසි සමඟ
Communist Pacha Adhava Appa 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Game of Life 2026 Sinhala Subtitles | ජීවිතය කියන්නේ ඇත්තටම සෙල්ලමක්ද? | සිංහල උපසිරැසි සමඟ
Border 2 2026 Sinhala Subtitles | දේශසීමාව | සිංහල උපසිරැසි සමඟ
Underworld: Awakening 2012 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Infinite Husk 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wildcat 2025 Sinhala Subtitles | “ කැළෑ බළලා ” | සිංහල උපසිරැසි සමඟ
Ong Bak 3 2010 Sinhala Subtitle | සිංහල උපසිරසි සමග

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published