What's happening?

Video Sources 219 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ

Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ

Love u 2Oct. 17, 2025India132 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ

Romantic drama කියන genre එකට අයත් වෙන මේ ෆිලුම නිකුත් වෙන්නෙ 2025 ඔක්තෝම්බර් 17 වෙනිදා.. තුන්කොන් ආදර කතාවක් වටා ඇදෙන මේ කතාව ටිකක් සීරියස් කතාවක්.. ඒ නිසා කොමඩි බලාපොරොත්තු වෙන්න එපා  ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන්නෙ dJ tillu ෆිල්ම් එකෙන් ගොඩක් දෙනෙක් හදුනාගත්තු Siddhu Jonnalagadda විසින්.. පොර කොමඩි පැත්තෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා සීරියස් චරිතයක් කරනවා මේකෙ.. ඒවගේම ගොඩක් ජනප්‍රිය නිළියන් වෙන Raashii Khanna සහ Srinidhi Shetty සහය නිලියන් විදියට රංගනයෙන් දායක වෙනවා 

අධ්‍යක්ෂණය – Neeraja Kona
භාෂාව – තෙලුගු

රංගනය,

Siddhu – වරුන් ලෙසින්
Raashii Khanna – අංජලී ලෙසින්
Srinidhi Shetty – රාගා ලෙසින්

කතාව පැත්තට ගියොත්,

වරුන් කියන්නෙ රෙස්ටුරන්ට් එකක අයිතිකාරයෙක්, ඉතින් මෙයා යෝජනාවකින් කසාදයක් බදිනවා.. කාලයක් යද්දී ඒ බදින ගෑණු ළමයාගේ ප්‍රශ්නයක් නිසා මෙයාලට දරුවෝ හදන්න බැරි ගැටළුවක් එනවා.. ඉතින් එකේදී මෙයාලට ආදේශක මවකගෙන් දරුවෙක් හදන්න පුළුවන් කියලා ඩොක්ටර් කෙනෙක් කියනවා.. ඒ ඩොක්ටර් තමයි රාගා.. ඉතින් ඒ ඩොක්ටර්ම මෙයාලගේ ආදේශක මව වෙන්නත් කැමති වෙනවා.. රාගා, වරුන්ගේ Ex girlfriend නම් මොකද කරන්නේ  මේක වරුන්ගේ බිරිඳ දැනගත්තොත් මොන ප්‍රශ්නයක් වෙයිද

Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
Telusu Kada 2025 Sinhala Subtitles | “ සමකෝණි ත්‍රිකෝණයකි? ” | සිංහල උපසිරැසි සමඟ
Original title తెలుసు కదా
IMDb Rating 5.2 1,515 votes
TMDb Rating 5 7 votes

Similar titles

Xeno 2025 Sinhala Subtitles | “ පිටසක්වලයන් ගැන කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ
K.O. 2025 Sinhala Subtitles | “කේ.ඕ. / නොක්අවුට්” | සිංහල උපසිරැසි සමඟ
Gravity 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mountain II 2016 | Dag II Sinhala Subtitles | තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි |සිංහල උපසිරැසි සමග
Kishkindhapuri 2025 Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam 2024 Sinhala Subtitles | “ ජලාලී…. ජලාලී…. ” | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cristina Kathirvelan 2025 Sinhala Subtitles | “ නිහඬ ආදරය ” | සිංහල උපසිරැසි සමඟ
Light of the World 2025 Sinhala Subtitles | ලෝකයේ ආලෝකය සිංහල උපසිරැසි සමඟ
Seetha Payanam 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Messenger 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eko 2025 Sinhala Subtitles | “ එකම රැකියාව කරන යහළුවන්.. ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published