What's happening?

Video Sources 88 Views Report Error

  • Watch trailer
  • Player 1
The One 2001 Sinhala Subtitles | මමයි රජා | සිංහල උපසිරැසි සමඟ

The One 2001 Sinhala Subtitles | මමයි රජා | සිංහල උපසිරැසි සමඟ

Stealing the power of the universes one by one.Nov. 02, 2001USA87 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

The One 2001 Sinhala Subtitles | මමයි රජා | සිංහල උපසිරැසි සමඟ

ජෙට් ලී රගපාන නියම ෆිල්ම් එකක්. ඒ තමයි The One (2001). IMDB අගය 5.9 ලබාගෙන තියෙනවා. පාසල් යන කාලෙ VCD එකක් විදිහට තමා මුලින්ම බැලුවෙ. බලපු නොබලපු හැමෝම වෙනුවෙන් ඒකට සිංහල උපසිරැසියක් කරන්න ඕනෙ කියල තීරණය කළා. ඔහෙනම් මෙන්න මේකයි කථාව.
මේකෙදි කියන්නෙ අපි ජීවත් වෙන විශ්වයට අමතරව තවත් සමාන්තර විශ්වයන් ගොඩාරියක් තියෙනවාලු. ඒ හැම එකකම අපි වගේම එක්කෙනෙක් ජීවත් වෙනවාලු. ගේබ්‍රියෙල් යූලෝ කියන්නෙ එහෙම එක්තරා විශ්වයක ඉන්න කෙනෙක්. මෙයාට ඕන වෙන්නෙ අනෙක් සමාන්තර විශ්වයන්හි ඉන්න ඔහු වැනි අයව විනාශකරල හැම විශ්වයටම තමුන් පමණක් වීමටයි. ඒ විදිහට 123 දෙනෙක් විනාශකරල අවසානයේ ඔහුට හමුවන අවසන් ප්‍රථිවාදියා වෙන්නෙ ගේබ් ලෝ. ඔහු පොලිස් නිළධාරියෙක්. හැබැයි මේ දෙන්නම ශක්තියෙන් එක හා සමානයි. ඔය අස්සෙ යූලෝව අල්ලන්න හැම විශ්වයන්ටම පොදු පොලිස් ඒකකයක නිළධාරීන් දෙන්නෙකුත් එනවා. ඉතිං ඒ දෙන්නාට යූලෝව අල්ලගන්න පුළුවන් වෙයිද? යූලෝ සහ ගේබ් ලෝ යන දෙන්නාගෙන් කවුරු දිනයිද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. ජෙට් ලී, කැර්ලා ජුජීනෝ, ජේසන් ස්ටැතම් යන අය තමයි රංගනයෙන් දායක වෙන්නෙ

Original title The One
IMDb Rating 5.9 99,647 votes
TMDb Rating 6.129 1,696 votes

Director

James Wong
Director

Cast

Jet Li isGabe Law / Gabriel Yulaw / Lawless
Gabe Law / Gabriel Yulaw / Lawless
Carla Gugino isT.K. Law / Massie Walsh
T.K. Law / Massie Walsh
Delroy Lindo isMVA Agent Harry Roedecker / Gas Station Attendant
MVA Agent Harry Roedecker / Gas Station Attendant
Jason Statham isMVA Agent Evan Funsch
MVA Agent Evan Funsch
James Morrison isLAPD Officer Bobby Aldrich / 'A' World Inmate #1
LAPD Officer Bobby Aldrich / 'A' World Inmate #1
Steve Rankin isMVA Supervisor
MVA Supervisor
Tucker Smallwood isPrison Warden
Prison Warden

Similar titles

Yudhra 2024 Sinhala Subtitles | “යුද්‍රා” | සිංහල උපසිරැසි සමඟ
Starfish 2023 Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]
The Secret Agent 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lone Samurai 2025 Sinhala Subtitles | “ තනිවූ සමුරායිවරයා ” | සිංහල උපසිරැසි සමඟ
ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ
The Maze Runner 2014 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Protector 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
11:11 2025 Sinhala Subtitles | “ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් අල්ලේ නටවන අපරාධකාරයෙක් ” | සිංහල උපසිරැසි සමඟ
The Healing 2025 Sinhala Subtitles | “ සුව කිරීම ” | සිංහල උපසිරැසි සමඟ
Ballistic 2026 Sinhala Subtitles | තමන් හදපු උණ්ඩයකින්ම තමන්ගේ පුතා මියයද්දී… සිංහල උපසිරැසි සමඟ
Stephen 2025 Sinhala Subtitles | “ මිනීමරුවෙකුගේ මනස තුළට එබී බැලීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Love Insurance Kompany 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published