What's happening?

Video Sources 8 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 01, 2026India177 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

Patriot 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මේක Political Spy Thriller ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. Director තමයි අපි කවුරුත් දන්න ‘C U Soon’, ‘Malik’ වගේ සුපිරි ෆිල්ම්ස් කරපු Mahesh Narayanan. ඒ කියන්නේ Quality එක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ! 

රජය විසින් “Periscope” කියලා රහස් spyware system එකක් පාවිච්චි කරලා සාමාන්‍ය මිනිස්සු, මාධ්‍යවේදීන් සහ ඇක්ටිවිස්ට්ලා ගැන හොරෙන් ඔත්තු බලනවා. මේ දේවල් ගැන දැනගන්න Defence Scientist කෙනෙක් වෙන Daniel James ගේ ජීවිතේ හදිස්සියේම ලොකු අනතුරකට වැටෙනවා. එයා මේකට විරුද්ධව ෆයිට් කරයිද? නැත්නම් හැංගෙයිද? ඒක තමයි ෆිල්ම් එකේ main story එක. Privacy, Power, සහ Corruption වගේ සීරියස් මාතෘකා ගැන මාරම smart විදියට මේකේ කතා කරලා තියෙනවා. 

 මලයාලම් සිනමාවේ දැවැන්තයෝ දෙන්නෙක් වෙන Mammootty සහ Mohanlal අවුරුදු 16කට පස්සේ ආයෙත් එකම ෆිල්ම් එකකින් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේකෙන්! 

 ඒ විතරක් නෙවෙයි Fahadh Faasil, Kunchacko Boban, Nayanthara වගේ පට්ට star cast එකකුත් මේකට එකතු වෙලා ඉන්නවා. 

 Music කරලා තියෙන්නේ Sushin Shyam. Background score එකෙන් ෆිල්ම් එකේ atmosphere එක වෙනම level එකකට අරන් යනවා වගේම Visuals එහෙමත් මාරම ලස්සනයි, clean & classy!
Mammootty ගේ scientist character එක හරිම calm, ඒ වගේම මාරම ගැම්මක් තියෙනවා. Mohanlal ඉන්නේ Military man role එකක. මේ දෙන්නගේ chemistry එක screen එකේ බලන් ඉන්නම ආස හිතෙනවා! Fahadh Faasil වත් වෙනස්ම twist එකකින් බලාගන්න පුළුවන්. ඒක ඉතින් ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ!

Original title Patriot
IMDb Rating 6.5 1,256 votes
TMDb Rating 7.4 7 votes

Director

Cast

Mammootty isDr. Daniel James
Dr. Daniel James
Mohanlal isCol. Rahim Naik
Col. Rahim Naik
Fahadh Faasil isShakthi Sundaram
Shakthi Sundaram
Kunchacko Boban isMichael Devassy
Michael Devassy
Nayanthara isLathika
Lathika
Revathi isCM Nalini Ramakrishnan
CM Nalini Ramakrishnan
Zarin Shihab isAyisha Iqbal
Ayisha Iqbal
Rajiv Menon isJ.P. Sundaram
J.P. Sundaram
Darshana Rajendran isJyothi Kurian
Jyothi Kurian

Similar titles

Karate Kid: Legends 2025 Sinhala Subtitles | යාළුවගේ ප්‍රශ්නය මගෙත් ප්‍රශ්නයක් [සිංහල උපසිරැසි]
Ip Man 2008 Sinhala Subtitles | “ බෲස් ලීගේ ගුරා ” | සිංහල උපසිරැසි සමඟ
Dangerous Animals 2025 Sinhala Subtitles | “මෝරුන්ට කෑම දාමු” | සිංහල උපසිරැසි සමඟ
Bomb 2025 Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
The Last Shot 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning 2025 Sinhala Subtitles | “මිනිසුන් නොමැති ලොවක්” | සිංහල උපසිරැසි සමඟ
Attraction 2017 Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා | සිංහල උපසිරැසි සමඟ
My Wife Is a Gangster 3 2006 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Euphoria 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible II 2000 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth 2025 Sinhala Subtitles | අපායේ දොරටුව | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published