What's happening?

Video Sources 108 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ

The haunted, calling voices will be utterly terrifying.Oct. 10, 2024TH112 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ

Death Whisperer 2 2024 ( සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්….)

කොහොමද ඉතින් ඔන්න ඔයාලට මන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාල හැමෝම බලපු කතාවක දෙවන කොටස අරගෙන….

හොදයි එහෙනම් මේ කතාව බලපු අය දන්නවා සහ දෙවන කොටස බලන්න ලෑස්තිවෙන අය දන්නවා දැන් පළවෙනි කොටසෙ වුණේ මොකක්ද කියලා … මන් ආරාධනා කරනවා පළවෙනි කොටසෙ බලලා මේ කොටස බලන්න එතකොට පැටලෙන ගතිය නැතිවෙලා යයි…

එහෙනම් මේ කතාව ගලාගෙන යන්නේ යැක් කියන ආදරණීය අයියාවටායි… මේ අයියා උත්සාහ කරන්නේ තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය එක සැනකින් විනාශ කරපු ඒ යක්ෂණියගේ කතාව ඉවරයක් කරන්න…

ඉතින් මේ අයියට පුළුවන් වෙයිද තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය විනාශ කරපු යක්ෂයාගේ කතාව ඉවරයක් කරන්න…මේ අයියට පුළුවන් වෙයිද තවදුරටත් ගම්වාසීන්ට වගේම ආදරයෙන් අහිංසක විදිහට ජීවත්වෙන සියදහසක් ගැහැණු ළමයින්ගේ ජීවිත ආරක්ෂාකරන්න…

මේ කුතුහලය…ත්‍රාසය..භීතිය එකතු වුන මේ කතාව IMDb 6.3/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම
අධ්‍යක්ෂණය කරන්නේ :
Thaweewat wantha සහ මේ කතාවේ පිටපත රචනා කරලා තියෙන්නේ : Sorarat jirabovornwisut & Krittanon එක්වයි…

Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Death Whisperer 2 2024 Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ
Original title ธี่หยด 2
IMDb Rating 6.3 1,956 votes
TMDb Rating 6.851 114 votes

Similar titles

Mardaani 3 2026 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game 2025 Sinhala Subtitles | “වැන්දඹුවකගේ සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ
Dracula: A Love Tale 2025 Sinhala Subtitles | “ ආදරණීය ඩ්‍රැකියුලා ” | සිංහල උපසිරැසි සමඟ
As Good as Dead 2022 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
End of Days 1999 Sinhala Subtitles | සාතන්ගේ පැමිණීම සහ ලෝකයේ ඉරණම..! | සිංහල උපසිරැසි සමඟ (18+)
Andromeda 3 2024 inhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Predator 2018 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalaratri 2025 Sinhala Subtitles | “ නපුරු කුඩම්මා ” | සිංහල උපසිරැසි සමඟ
Indra 2025 Sinhala Subtitles | “ දාම ඝාතකයාගේ පලිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Zero Tolerance 2015 Sinhala Subtitles | “ ඇන්ජල් ” | සිංහල උපසිරැසි සමඟ
Maa 2025 Maa (2025) Sinhala Subtitles | “භයංකර වනාන්තරය” | සිංහල උපසිරැසි සමඟ
Jockey 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published