What's happening?

Video Sources 355 Views Report Error

  • Watch trailer
  • Play 01
  • Play 02
A Widow’s Game 2025 Sinhala Subtitles | “වැන්දඹුවකගේ සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ

A Widow’s Game 2025 Sinhala Subtitles | “වැන්දඹුවකගේ සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ

May. 30, 2025Spain122 Min.TV-MA
Your rating: 0
9 1 vote

Synopsis

මේ අරන් ඇවිල්ලා තියෙන්නේ 2025 ආපු අළුත්ම සලරුවක්.. “A Widow’s Game” කියන්නේ Netflix හරහා නිකුත් වුණ Thriller, Mystery, Crime සහ Drama ශානරයන්ට අයත් පැය දෙකයි විනාඩි දෙකක් පුරා දිවෙන, IMDb 6.2 ක් සහ කුණු තක්කාලි 42% ක් ලබාගත්ත සිනමාපටයක්.. සම්පූර්ණයෙන්ම Spanish චිත්‍රපටයක් තමයි මේ..

විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ සත්‍ය ඉතිහාස කතාවක් කියන දේ.

කතාව වෙන්නේ මෙහෙමයි, නමේ විදිහට Widow කියන්නේ “වැන්දඹුවට” මම මේ චිත්‍රපටයට නම දාන්නේ “වැන්දඹුවකගේ සෙල්ලම” කියලයි.. මොකක්ද මේ සෙල්ලම? මාජ් එහෙමත් නැත්තම් මරියා ජෙසීස් කියන්නේ අවුරුදු 26 ක විවාහක ගෑණු කෙනෙක්.. මෙයා කසාද බඳින්නේ ආටුරෝ කියලා කෙනෙක්ව.. මාජ් කියන්නේ සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන කෙනෙක්.. මෙයාට අනියම් සම්බන්ධ ගොඩක් තිබිලා තියෙනවා කසාදෙට කලින් වගේම පස්සෙත්.. ආටුරෝ කියන්නේ හොඳ චරිතයක් තියෙන කෙනෙක්.. කතාවේ ප්ලොට් එකේ ප්‍රධානම දේ තමයි මේ ආටුරෝ ඝාතනයට ලක්වෙනවා.. කවුද මේ දේ කරේ කියලා අපරාධ අංශය විමර්ශනය කරනවා.. මාජ් සම්බන්ධතා පවත්වගෙන ගිහින් තියෙනවා මේ කාලේ වෙනකොට තව පිරිමි තුන්දෙනෙක් එක්ක.. මේ තමයි.. ඩැනියෙල්, ඇන්ඩ්‍රියාස් සහ සැල්වා හෙවත් සැල්වදෝර්.. මේ වගේ තත්වෙක ඊවා නම් ඉන්ස්පෙක්ටර් ප්‍රමුඛ අපරාධ අංශය මේ මිනීමැරුමේ සුලමුල හොයාගෙන යනවා..

Ivana Baquero මාජ් චරිතයටත්, Carmen Machi ඊවා චරිතයටත්, Tristan Ulloa සැල්වා චරිතයටත් රංගනයෙන් දායක වෙනවා..

Original title La viuda negra
IMDb Rating 6.2 8,554 votes
TMDb Rating 6.245 257 votes

Director

Carlos Sedes
Director

Cast

Similar titles

Azadi 2025 Sinhala Subtitles | “නිදහස වෙනුවෙන් සැලැස්මක්” | සිංහල උපසිරැසි සමඟ
Psycho Killer 2026 Sinhala Subtitles | ලේ පිපාසිත ඝාතකයෙකුගේ දඩයම සිංහල උපසිරැසි සමඟ
Jailer 2023Sinhala Subtitles | මැර ජේලර් | සිංහල උපසිරැසි
Reflection in a Dead Diamond 2025 Sinhala Subtitles | “ විශ්‍රාමික ඔත්තුකරු ” | සිංහල උපසිරැසි සමඟ
Stolen Girl 2025 Sinhala Subtitles | “ සොරකම් කළ දැරිවිය ” | සිංහල උපසිරැසි සමඟ
It Ends 2025 Sinhala Subtitles | “ ඉවරයක් නැති ගමනක් ” | සිංහල උපසිරැසි සමඟ
Elysium 2013 with Sinhala Subtitles | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]
The Whistler 2026 Sinhala Subtitles | සොහොන් බිමක ඇසෙන අද්භූත විසිල් හඬ! සිංහල උපසිරැසි සමඟ
Indian Penal Law (IPL) 2025 Sinhala Subtitles | “ ඉන්දියානු දණ්ඩ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ
Hedda 2025 Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Maareesan 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12A Railway Colony 2025 Sinhala Subtitles | “ 12ඒ රේයිල්වේ කොලොනි ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published