What's happening?

Video Sources 54 Views Report Error

  • Player 1
Indian Penal Law (IPL) 2025 Sinhala Subtitles | “ ඉන්දියානු දණ්ඩ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ

Indian Penal Law (IPL) 2025 Sinhala Subtitles | “ ඉන්දියානු දණ්ඩ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 28, 2025India127 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Indian Penal Law (IPL) 2025 Sinhala Subtitles | “ ඉන්දියානු දණ්ඩ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ

මදුරෙයි නගරයේ ටැක්සි ඩ්‍රයිවරයෙක්ගේ ජීවිතය අවුල් වෙන්නේ, දූෂිත පොලිස් නිලධාරියෙක් ඔහුගේ රථය භාවිතා කර අපරාධයක් සිදු කරන විටයි.
නිරපරාධ ඔහුට බරපතල චෝදනා පනවලා, නීතිය ඔහුට විරුද්ධව හැසිරෙන විට, ඔහුගේ ජීවිතය අතිශයින් අර්බුදයකට පත්වෙයි.

අන්බු සමඟ එක්ව ඔහුට වෙන්නේ- සත්‍යය හෙළි කරගන්නත්, බේරෙන්නත් මරණය සමඟ සටන් කිරීමක්.

මෙය බලවත් සමාජ පණිවිඩයකින් පිරුණු, ධනවතුන් සහ අහිංසක ජනතාව අතර ඇති බලය හා අසාධාරණය ගැන ගැඹුරු විමසීමක් කරන ෆිල්ම් එකකි.

විශේෂත්වය

මෙය ප්‍රසිද්ධ බයික් යූටියුබර් ටි.ටි.එෆ්. වාසන්ගේ මුල් චිත්‍රපටයයි.
ඔහුගේ විශාල රසික පිරිස මෙම චිත්‍රපටය හරියටම ආදරයෙන් පිළිගත් අතර, ඔහුගේ පළමු සිනමා පියවරක් ලෙස මේ ෆිල්ම් එක හොඳ, ගෞරවනීය ආරම්භයක් ලෙස සැලකෙනවා.

Gunasekaran drives his own car. Anbu and Kanimozhi fall in love. In order to prevent the Chief Ministers video from getting out, Chief Minister Assistant and Inspector Muthu Karupan kills a young man. They put the blame on Gunasekar. This story is about how Anbu saves Gunasekaran from this.

Indian Penal Law (IPL) 2025 Sinhala Subtitles | “ ඉන්දියානු දණ්ඩ නීතිය ” | සිංහල උපසිරැසි සමඟ
Original title ஐ பி எல்
IMDb Rating 6.4 94 votes

Similar titles

Killer Whale 2026 Sinhala Subtitles | “ මිනීමරු තල්මසා ” | සිංහල උපසිරැසි සමඟ
Tu Yaa Main 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family 2013 Sinhala Subtitles | දාමරික පවුල සිංහල උපසිරැසි සමඟ
Wardriver 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: The Last Stand 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green (2024) Sinhala Subtitles | “ අද්භූත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Scorch Trials 2015 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Johnny English Reborn 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rise of the Planet of the Apes 2011with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]
Predator 2 1990 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhagwat – Chapter One: Raakshas 2025 Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Tehran 2025 Sinhala Subtitles | “ගිනිගත් ටෙහ්රානය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published