What's happening?

Video Sources 104 Views Report Error

  • Player 1
Maareesan 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maareesan 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 25, 2025India152 Min.TV-14
Your rating: 0
8 1 vote

Synopsis

Maareesan 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඔන්න මං අද අරං ආවේ හොද කුතුහලේකිං බලන්න පුළුවන් දමිල සිනමාපටයකට උපැසිරැසි රැගෙන. කාලෙකට පස්සෙ තමා උපසිරැසියක් අරගෙන එන්නේ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණ්‍ය කලේ Sudheesh Sankar විසින්. වැඩිය කැපි පෙනෙන අධ්‍යැක්ෂකවරයෙක් එහෙම නෙවේ මෙයා. හැබැයි මේ ෆිල්ම් එක එයා හොදට කරල තියෙනව. ඒක ෆිල්ම් එක බලන ඔයාලට තේරේවි. Vadivelu, Fahadh Faasil තමා මේක ප්‍රධාන චරිත රගපාන්නේ. සංගීත අධ්‍යක්ෂණය කලේ Yuvan Shankar Raja විසින්.

මේ ෆිල්ම් එකේ ගොඩාක් තේමා අපිට ගෙන එනවා. මේක Drama Thriller ගනයට අයිති වෙන ෆිල්ම් එකක් ඒ හිංදා හොද කුතුහලේකිං බලන්න පුළුවන්. සාමාන්‍යෙන් ත්‍ර්ලර් ෆිල්ම් බලපු කෙනෙක් මේ ෆිල්ම් එකත් අනුමාන කරලා මෙහෙම මෙහෙම දේවල් වෙයි කියලා හිතුවට ඒත් එහෙම දේවල් නෙවේ වෙන්නේ. ඒක තමා ත්‍රිලර් ෆිල්ම් එකක් උනාම තියෙන්න ඕනේ ලක්ෂණේ. නොසිතු විරූ දේවල් තම සිද්ධි විදියට ගලපාලා තියෙන්නේ.  ඒක මේ ෆිල්ම් එක බලලා ඔයලා තීරණය කරන්න.

ලක්ෂ 75 ක වියදමකිං හදන්න ගත්ත මේ ෆිල්ම් එක කෝටි 7 ක ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියෙනව කියලා අන්තර්ජාල වාර්තා අනුව දැකගන්නට ලැබෙනවා. ඒත් මේ ෆිල්ම් එක මීට වඩා සාර්ථක වෙන්න ඕනෙ ෆිල්ම් එකක්.

මං මේ ෆිල්ම් එක ගැන මීට වඩා කියන ගිහිං ස්පොයිල් කරන්න යන්නේ නෑ. අග ඉදලා මුල වෙන්කං අපිට මේ අතාව හොදට රසවිදලා බලන්න පුලුවන් එකක්. එහෙනං කතාව ඔයාලම බලලා තීරණය කරන්න හොද නරක.

Original title மாரீசன்
IMDb Rating 7.4 9,381 votes
TMDb Rating 6.976 22 votes

Director

Cast

Vadivelu isVelayutham
Velayutham
Sithara isMeenakshi
Meenakshi
Renuka isDhayalan's mother
Dhayalan's mother
Vivek Prasanna isNetwork Ganesh
Network Ganesh
Haritha Mutharasan isMadhumati's Mother
Madhumati's Mother

Similar titles

Devagudi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vembu 2025 Sinhala Subtitles | “වෙම්බු” | සිංහල උපසිරැසි සමඟ
4 Kings II 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State 2025 Sinhala Subtitles | “රොබෝ සහ මිනිස් ජීවිත” | සිංහල උපසිරැසි සමඟ
Little Hearts 2025 Sinhala Subtitles | “  ලිට්ල් හාර්ට්ස් ” | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales 2017 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Headshot 2016 Sinhala Subtitles | “ මතකය අහිමි සටන්කරුවා ” | සිංහල උපසිරැසි සමඟ
The Transporter Refueled 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dacoit 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Awakening 2012 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bang 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kombuseevi 2025  Sinhala Subtitles | “ ජාවාරම්කාරයෙක් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published