
ද අපි කතා කරන්නේ තායිලන්තයෙන් ආපු, දැනටමත් ලොකු කතාබහකට ලක් වෙලා තියෙන සුපිරි Action Crime Drama එකක් ගැන. ඒ තමයි 4 Kings 2 (2023).
මේ කතාව දිව යන්නේ 90 දශකයේ තායිලන්තයේ වෘත්තීය පාසල් (Vocational Schools) අතර තිබුණු දරුණු කල්ලි ගැටුම් වටා.
ආරම්භය: “Kanokarcheewa” (Kanok) පාසලේ ශිෂ්යයෙක් වෙන Tummeng ට එල්ල වන දරුණු ප්රහාරයක් එක්කයි කතාව රත් වෙන්නේ.
පළිගැනීම: මේ සිද්ධියෙන් කෝපයට පත් වෙන Kanok කල්ලියේ නායක Bang, තම ප්රතිවාදී “Buranabondh” (BU) පාසලෙන් පළිගන්න සූදානම් වෙනවා.
Brotherhood, Revenge සහ Betrayal පිරුණු මේ සුපිරි සිනමා අත්දැකීම දැන් cinesubzහරහා ඔයාලට බලන්න පුළුවන්.
සති අන්තයේ Sofa එකට වෙලා බලන්න නියම මූවී එකක්!
After a drug dealer schemes against them in secret, two student gangs ignite a bitter feud that triggers a chain of violent consequences.