What's happening?

Video Sources 60 Views Report Error

  • Watch trailer
  • Player 1
Hellboy II: The Golden Army 2008 Sinhala Subtitles | මරණයේ පුත්‍රයා… | සිංහල උපසිරැසි සමඟ

Hellboy II: The Golden Army 2008 Sinhala Subtitles | මරණයේ පුත්‍රයා… | සිංහල උපසිරැසි සමඟ

Believe it or not... He's the good guy.Jul. 11, 2008USA120 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

Hellboy II: The Golden Army 2008 Sinhala Subtitles | මරණයේ පුත්‍රයා… | සිංහල උපසිරැසි සමඟ

පළමු චිත්‍රපටය බලපු අය නම් අනිවාර්යයෙන්ම මේකත් බලයි. ඒක බැලුවේ නැතත් මේ දෙවන චිත්‍රපටය අඩුවක් නැතිවම රසවිඳින්න පුළුවන්. දෙකම බලපු අය ඉන්නවා නම් ආයෙම උපසිරසිත් එක්ක බලන්න එහෙනම්.

චිත්‍රපටය ආරම්භ වන්නේ හෙල්බෝයිගේ කුඩා කාලයේ වුණු එක්තරා සිද්ධියක් මතක් කරමින්. පුංචි හෙල්බෝයි හැදී වැඩෙන්නේ එයාව ගලවාගත් ආචාර්ය බෘම්ගේ සෙවණ යටතේ. පළමු චිත්‍රපටය බලපු අයට මතක ඇති ආචාර්ය බෘම්ව. ඉතින් පැණිරස කන්න ගොඩක් ආස කරන මේ යක්ෂ පැටියා නින්දට යන්න කලින් ආචාර්ය බෘම්ට කියනවා තමන්ට කතන්දරයක් කියලා දෙන්න කියලා. ඒ කතන්දරයෙන් කියන්නේ මනුෂ්‍යය සංහතිය අතුගාලා දාන්න නිර්මාණය කරපු රත්තරන් හමුදාවක් ගැන. ඒ රත්තරන් හමුදාව පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ බෙත්මූරා වංශයේ රාජකීයයන්ට. ඔවුන් සතුව තියෙනවා රන් ඔටුන්නක් මේ ඔටුන්න පළඳින කෙනාට තමයි රත්තරන් හමුදාව පාලනය කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ට ඒ ඔටුන්න හිමි කෙනාට අභියෝග කරන්න බැහැ. ඉතින් ඒ කතන්දරයට අනුව බෙත්මූරාහි මහ රජතුමා මේ ඔටුන්න කොටස් තුනකට වෙන් කරලා එක කොටසක් මනුෂ්‍යයින්ට දෙනවා යුද විරතියක් ආරම්භ කරමින්. යුද්ධය අවසන් කරලා රත්තරන් හමුදාව රහසේ හංගලා තියෙනවා. ඔය කතන්දරය අහගෙන හෙල්බෝයි යක්ෂ පැටියා නින්දට යනවා. ඒ පොඩිකාලේ. මේ වෙනකොට හෙල්බෝයි ජීවත් වෙන්නේ එලිසබෙත් ශර්මන් එක්ක. ඒ අතරේ මනුෂ්‍යයින්ගෙන් පළිගන්න හිතාගෙන බෙත්මූරා වංශයේ උරුමක්කාරයා වන නුවාඩා කුමාරයා මනුෂ්‍යය ලෝකයට එනවා. ඒ එන්නේ මනුෂ්‍යයන් සතුව තියෙන් රන් ඔටුන්නේ තුන්වන කොටස ලබාගන්න. දක්ෂ සටන් කාමියෙක් වන නුවාඩා, මනුෂ්‍යයින්ගෙන් ඒ කොටස පැහැරගන්නවා. මේ අවනඩුව විසඳන්න පැවරෙන්නේ හෙල්බෝයි ප්‍රමුඛ අසම්මතයින් කණ්ඩායමට. ඉතින් අපි බලමු නුවාඩා කුමාරයාට සම්පූර්ණ ඔටුන්නම නැවත සකස් කරගෙන රත්තරන් හමුදාව නැවත අවදි කරවන්න පුළුවන් වෙයිද කියලා. එහෙම වුණොත් මනුෂ්‍යය ලෝකයට මොකක් වෙයිද? හෙල්බෝයි ඇතුළු පිරිසට ඔහුව නවත්තන්න හැකි වේවිද ඔයාලම බලන්න එහෙනම් මනුෂ්‍යය ගති තියෙන මේ යක්ෂයාගේ වැඩ කිඩ.

2008 වර්ෂයේ තිරගත වූ IMDb අගය 7.1 ලෙස සටහන් වන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Guillermo del Toro ගෙනි. Percy Jackson: Sea of Monsters , Pacific Rim ආදී චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය දැක්වූ ජනප්‍රිය නළු Ron Perlman තමයි හෙල්බෝයිගේ චරිතයට පණ පොවන්නේ. ඒ වගේම John Hurt, Selma Blair, Doug Jones, Jeffrey Tambor වැනි අත දක්ෂ රංගන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ඒ වගේම තමයි ආරංචියක් තියෙනව හෙල්බෝයි තුන්වන චිත්‍රපටයකුත් ඉදිරියේදී පැමිණෙන බවක්. දින වකවානු නම් මට දැනගන්න ලැබුණේ නැහැ. ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.

Original title Hellboy II: The Golden Army
IMDb Rating 7 298,426 votes
TMDb Rating 6.767 5,554 votes

Director

Cast

Selma Blair isLiz Sherman
Liz Sherman
Doug Jones isAbe Sapien / Chamberlain / Angel of Death
Abe Sapien / Chamberlain / Angel of Death
John Alexander isJohann Krauss / Bethmoora Goblin
Johann Krauss / Bethmoora Goblin
Seth MacFarlane isJohann Krauss (voice)
Johann Krauss (voice)
Luke Goss isPrince Nuada
Prince Nuada
Anna Walton isPrincess Nuala
Princess Nuala
Jeffrey Tambor isTom Manning
Tom Manning
John Hurt isTrevor Bruttenholm
Trevor Bruttenholm
James Dodd isJohann Krauss
Johann Krauss

Similar titles

Hard Matter (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper 2018 Sinhala Subtitles | ගුවන් ගැඹේ මාරක වික්‍රමය! [සිංහල උපසිරැසි සමඟ]
How to Train Your Dragon 2010 Sinhala Subtitles | ඔබේ මකරාව පුහුණු කරගන්න…| සිංහල උපසිරැසි සමඟ
4 Kings II 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Transporter 2002 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit 2025 Sinhala Subtitles | “ගැලවුම්කරුවා” | සිංහල උපසිරැසි සමඟ
Gandhi Kannadi 2025 Sinhala Subtitles | “ ජීවිතයම ආදරිය ” | සිංහල උපසිරැසි සමඟ
Ong Bak 3 2010 Sinhala Subtitle | සිංහල උපසිරසි සමග
The Protector 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Scorch Trials 2015 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Naked Gun 2025 Sinhala Subtitles | “ද නේකඩ් ගන්” | සිංහල උපසිරැසි සමඟ
Poseidon 2006 Sinhala Subtitles | “ මුහුද ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published