What's happening?

Video Sources 192 Views Report Error

  • Player 1
  • Player 2
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

Jan. 26, 2023IndiaNR
Your rating: 0
9 1 vote

Synopsis

Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

අද ඔයාලත් එක්ක එකතු වෙන්නෙ 2023 පෙබරවාරි මාසේ නිකුත් උන තෙලිඟු චිත්‍රපටියක් අරගෙන..සිනමාපටය නිර්මාණය Chandrasekhar T.Ramesh විසින්,චිත්‍රපටය සදහා රංගනයෙන් Anikha Surendran,Arjun Das,Surya Vasishta යන රංගන ශිල්පීන් දායකත්වය ලබා දීලා තියෙනවා. චිත්‍රපටය සදහා IMDB 6.8/10 ඉහළ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Drama/Romance ගනයට තමයි වැටෙන්නෙ. සිනමා පටය 2020 වසරේ නිර්මාණය උන Kappala කියන මලයාලම් සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි නිකුත් වෙන්නෙ.

Butta Bomma Movie Streaming On OTT - Telugu Rajyam

කතාව පැත්තට හැරෙමු…

“අපිට ආදරය අමතක කරන්න පුළුවන්…
නමුත් අපි ආදරය කරන අයගේ පාවාදීම අමතක කරන්න බෑ”

“සත්‍යා” කියන්නෙ ගමේ හැදුණු අහිසක ගෑනු ළමයෙක්. ඉතිං වැරදීමකින් ඒ කියන්නෙ වැරදුන කෝල් එකකින් තරුණයෙක් හදුනා ගන්නවා ඔහු “මුරලි” ඔහු ඔටෝ රියදුරෙක්. ඉතිං දවසින් දවස දෙන්නා කතාවෙන් ලං වෙනවා,ආදර කරනවා “සත්‍යාට” ඕනේ වෙනවා “මුරලි” හමුවෙන්න. ඉතිං මේ දෙන්නා මුන ගැගෙන්න තොරාගන්නෙ “වයිසාග්”නගරය. කවදාවත් තනියෙන් මෙච්චර දුරක් තනියෙන් ගිහිල්ලා නැති “සත්‍යා” “මුරලිට” තියෙන කැමැත නිසාම මේ ගමන යන්න තීරනය කරනවා. ඉතිං “වයිසාග්” නගරයෙදි මේ දෙන්නා අතරට කවදාවත් හිතුවෙ නැති විදිහට “රාමක්‍රිෂ්ණ” එනවා. ඇත්තටම මේ කවුද? “සත්‍යා” තමන් වයිසාග් වලට එන්න තීරනය කරපු එක ජීවිත්යේ කරපු ලොකුම වැරැද්ද කියළා තේරුම් ගන්නවා. ඒ ඇයි?….කතාව බලලාම දැනගන්න….මම හිතන්නෙ ජීවිතයට දෙයක් ගන්න පුලුවන් විදිහේ සිනමා නිර්මාණයක්…

Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Original title బుట్టబొమ్మ
IMDb Rating 6.5 884 votes
TMDb Rating 6.4 7 votes

Similar titles

Kraken 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Verdict 2025 Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්.. සිංහල උපසිරැසි සමඟ
Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White House Down 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost in Starlight 2025 Sinhala Subtitles | “ තරුවේ ආලෝකය අතුරු දහන් වූ කල..” | සිංහල උපසිරැසි සමඟ
Bun Butter Jam 2025 Sinhala Subtitles | “ බන් බටර් ජෑම් ” | සිංහල උපසිරැසි සමඟ
Haq 2025 Sinhala Subtitles | “ සැමියාට එරෙහිව උසාවි ගිය බිරිඳගේ සටන ” | සිංහල උපසිරැසි සමඟ
Gatha Vaibhava 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akhanda 2: Thaandavam 2025 Sinhala Subtitles | “ සොබාදහම සහ දේවත්වය ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Customs Frontline 2024 Sinhala Subtitles | “රේගු පෙරමුණ” | සිංහල උපසිරැසි සමඟ
Tinsel Town 2025 Sinhala Subtitles | “ ටින්සල් ටවුන් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published