What's happening?

Video Sources 104 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Haq 2025 Sinhala Subtitles | “ සැමියාට එරෙහිව උසාවි ගිය බිරිඳගේ සටන ” | සිංහල උපසිරැසි සමඟ

Haq 2025 Sinhala Subtitles | “ සැමියාට එරෙහිව උසාවි ගිය බිරිඳගේ සටන ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 07, 2025India136 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

Haq 2025 Sinhala Subtitles | “ සැමියාට එරෙහිව උසාවි ගිය බිරිඳගේ සටන ” | සිංහල උපසිරැසි සමඟ

Haq ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, මේක නිකන්ම පවුල් ප්‍රශ්නයක් ගැන කියවෙන කතාවක් නෙවෙයි. ඉන්දියාවේ ලොකු පෙරළියක් කරපු ඇත්තම නඩු තීන්දුවක් (Shah Bano Case) අනුසාරයෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ.

කතාවේ ප්‍රධාන චරිතය තමයි ෂාසියා බානෝ (යමී ගෞතම්). එයාගේ මහත්තයා අබ්බාස් ඛාන් (ඉම්රාන් හෂ්මි) කියන්නේ දක්ෂ නීතිඥයෙක්. ඔවුන්ගේ පවුල් ජීවිතේ හොඳින් ගලාගෙන යන අතරේ, අබ්බාස් හදිසියේම එයාගේ නෑදෑ වෙන තවත් තරුණ කෙල්ලෙක්ව (සයිරා) දෙවෙනි කසාදයක් විදියට කරගන්නවා.

සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක පාරම්පරික ගැහැණු කෙනෙක් අසරණ වෙනවා, නැත්නම් ඉවසගෙන ඉන්නවා. හැබැයි ෂාසියා එහෙම කරන්නේ නෑ. එයා තීරණය කරනවා තමන්ගේ නඩත්තුව සහ අයිතිය (Haq) ඉල්ලලා උසාවි යන්න. එතනින් එහාට මේක පවුලේ ප්‍රශ්නයකින් එහාට ගිහින්, ආගමික නීති, සමාජ සම්ප්‍රදායන් සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර කෙරෙන ලොකු සටනක් බවට පත් වෙනවා.

එක පැත්තකින් තමන්ගේම සැමියා නීතිඥයෙක් විදියට තමන්ට විරුද්ධව තර්ක කරනකොට, අනිත් පැත්තෙන් දැඩි ආගමික මතධාරීන් ඇයව පීඩනයට ලක් කරනවා. මේ හැමදේම මැද්දේ තනි ගැහැනියක් තමන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් ගෙනියන මේ සටන දිනයිද?

උසාවිය ඇතුලේ යන ගිනි පුපුරු විසිවෙන තර්ක විතර්ක (Courtroom Drama) එක්ක, යමී සහ ඉම්රාන්ගේ සුපිරි රංගනයන් බලාගන්න කැමති අයට මේක මාරම ෆිල්ම් එකක්.

Original title हक़
IMDb Rating 7.9 14,660 votes
TMDb Rating 7.609 23 votes

Director

Suparn Verma
Director

Cast

Yami Gautam Dhar isShazia Bano
Shazia Bano
Emraan Hashmi isMohd. Abbas Khan
Mohd. Abbas Khan
Danish Husain isShazia's Father
Shazia's Father
Aseem Hattangady isFaraaz Ansari
Faraaz Ansari
Anang Desai isSupreme Court Chief Justice
Supreme Court Chief Justice

Similar titles

The Tank (Der Tiger) 2025 Sinhala Subtitles | “ සතුරු බිම ” | සිංහල උපසිරැසි සමඟ
White House Down 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devara: Part 1 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Humint 2026 Sinhala Subtitles | රුසියානු දේශසීමාවේ ඇවිළෙන කොරියානු ඔත්තුකරුවන්ගේ සටන | සිංහල උපසිරැසි සමඟ
Shooter 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Ends 2025 Sinhala Subtitles | “ ඉවරයක් නැති ගමනක් ” | සිංහල උපසිරැසි සමඟ
Ayogya 2019 Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]
Frankenstein 2025 Sinhala Subtitles | “ ආත්මාර්ථකාමී විද්‍යාඥ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ” | සිංහල උපසිරැසි සමඟ
Gevi 2025 Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ
April 9th 2015 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devagudi 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published