What's happening?

Video Sources 202 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ

A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ

Oct. 18, 2025USA84 Min.TV-G
Your rating: 0
8 1 vote

Synopsis

A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ

2025 ප්‍රීතිමත් නත්තල වෙනුවෙන් නිකුත් වුණු හොලිවුඩ් සිනමාපටයක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ.. “A Royal Montana Christmas” කියන්නේ Peter Benson අධ්‍යක්ෂකවරයා යටතේ නිමැවුණු IMDb 6.1 එක අගයක් ලබාගත්තු සිනමාපටයක්.. කලබලකාරී වාතාවරණයෙන් මොහොතකට මිදිලා Mind එක Relax කරගන්න පුළුවන් හොඳ මට්ටමේ සිනමාපටයක් තමයි මේ..

කතාව මෙහෙමයි…. සෙලාර්නියා කියන නගරේ සෙලාර්නියා කියන මාළිගාවේ රාජකීය ආදිපාද පරපුරක් ජීවත් වෙනවා.. මේ පරපුරේ වර්තමාන ආදිපාද තනතුර දරන්නේ ආදිපාදවරියක්.. මෙයාට දුවලා දෙන්නෙක් ඉන්නවා වික්ටෝරියා සහ එමා කියලා.. වික්ටෝරියා කියන්නේ වැඩිමහල් දුව.. මෙයා තමයි ඊළඟට සිහසුනේ උරුමක්කාරිය වෙන්නේ.. ඒ හින්දා මෙයාට මේ මාළිගාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් ඉෂ්ට කරන්න වෙලා තියෙනවා.. මෙයා මේ දේවල් වලට ලොකු කැමැත්තක් නැති සහ අවධානය යොමු නොකරන කෙනෙක්.. මේ අතරේ මෙයා හොයන්නේ නිදහස්, නිවහල් වගේම රාජකාරි ඔළුව උඩ පුරවගෙන නීති අස්සේ ගෙවෙන්නේ නැති සරල සාමකාමී ජීවිතයක්..

මේ අතරේ මෙයා අම්මගෙන් අවසර ඉල්ලගෙන යනවා මෙයා පුංචි කාලේ තාත්තා එක්ක ගිය මොන්ටානා කියන දුර ඈත ගම්මානයක තියෙන එක්තරා ගොවිපොළකට.. හැබැයි මෙහෙම යන්නේ මේ රාජකීය පවුලේ එක සම්ප්‍රදායයික ඉටිපන්දම් දැල්වීමේ චාරිත්‍රයක් අතරතුරයි.. ආදිපාදවරිය වික්ටෝරියාට අවසර දෙන්නේ දෙසැම්බර් 19 වෙනිදා වෙද්දි ආය එන්න ඕන කියන කොන්දේසිය යටතේ.. මෙයා මේ ගමන යන්නේ මේ මාළිගාවේ ගේබ්‍රියෙල් කියන සේවකයත් එක්ක..

ඉතින් මෙහෙම යන ගමන මෙයාට ආය ගෙදර එන්න අදි මදි හිතෙන තරමට රසවත් එකක් වෙනවා.. වික්ටෝරියා ගේ ආත්මීය සහකාරයා මේ දුර ඈත ගමේදි මෙයාට හම්බෙනවා.. වික්ටෝරියා ට තමන්ගේ තාත්තා එක්ක මේ ගොවිපොළේ ගතකරපු සුන්දර අතීතේ මතක් වෙන දේවල් ආයෙත් කරන්න අවස්ථාව ලැබෙනවා.. ඉතින් මෙහෙම තත්වෙකදි මෙයා ආයෙත් මාළිගාවට ඇවිල්ලා තමන්ට හිමි ආදිපාද තනතුර ලබාගනීද? ඒකට ආදරය හරස් වෙයිද? කියන කාරණා මේකෙදි ඔයාට බලාගන්න තේරුම් කරගන්න පුළුවන්..

A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas 2025 Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Original title A Royal Montana Christmas
IMDb Rating 5.9 1,087 votes
TMDb Rating 8.125 8 votes

Director

Peter Benson
Director

Cast

Fiona Gubelmann isPrincess Victoria
Princess Victoria
David Kaye isGabriel
Gabriel
Gwynyth Walsh isGrand Duchess Charlotte
Grand Duchess Charlotte
Eric Keenleyside isJimmy Blaylock
Jimmy Blaylock
Lynda Boyd isNadie Blaylock
Nadie Blaylock
Remy Marthaller isSam Blanchard
Sam Blanchard
Dani Alvarado isAllie Blanchard
Allie Blanchard

Similar titles

Escape from the 21st Century 2024 Sinhala Subtitles | “ලෝකය බේරගන්න වගකීම” | සිංහල උපසිරැසි සමඟ
With Love 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christy 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ
Trouble Man! 2025 Sinhala Subtitles | “කරදරකාරයා” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Love Mocktail 3 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pickup 2025 Sinhala Subtitles | “මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Starfish 2023 Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]
Lost in the Spotlight 2025 Sinhala Subtitles | “ ජනප්‍රියත්වයේ මායාව ” | සිංහල උපසිරැසි සමඟ
Cesium Fallout (2024) Sinhala Subtitles | “සීසියම් විකිරණ ව්‍යසනය” | සිංහල උපසිරැසි සමඟ
The Croods: A New Age 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Param Sundari 2025 Sinhala Subtitles | “ ඇප් එකකින් හමුවුණ සත්‍ය ප්‍රේමය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published