
(The Pickup (2025) Sinhala Subtitles) The Pickup (2025) Sinhala Subtitle) (The Pickup (2025) Sinhala Sub)
The Pickup 2025 Sinhala Sub
අදනම් අරන් ආවෙ පට්ට ආතල් එකේ බලන්න පුලිවන් Film එකක්.
මේ Cineru වෙනුවෙන් මගෙ 8 වෙනි උපසිරැසිය
මේ Film එක තමයි 2025 August 6 Release වුන The Pickup කියන Film එක.
මේක Action | Comedy | Heist කැටගරි එකට අයිති වෙන ආතල් එකේ බලන්න පුලුවන් Film එකක්.
Eddie murphy | Keke palmer | Pete davidaon වගේම කවුරුත් දන්න WWE Superstar කෙනෙක් වන Roman Reigns ත් මේකෙ පොඩි චරිතයක් කරන මේක Imdb 5.4 අගයකුත් Prime Video 5.4 ක අගයකුත් අරන් තියෙනවා. රසට් & ට්රැවිස් කියන්නෙ Money Transport කරන Security ල දෙන්නෙක් මේ දෙන්න දවසක් වැඩ කරන අතර වෙලේ Heist එකකට අහු වෙනවා . මේක කොල්ලකන්න ආපු අය 60 Million වලට වැඩේට බැස්සට වාහනේ නම් තියෙන්නෙ 3lakh විතරයි. 60 million හොයාගන්න විදිය බලන්න නම් Film එක බලන්නම වෙනව 😉