
Meteor: Final Impact 2025
කාලය: පැය 1යි විනාඩි 18
අධ්යක්ෂනය: Rene Perez
රචනය: Jeff Miller and Rene Perez
Hollywood Action Sci-fi කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් අද ඇරන් ආවා. උල්කාපාත වරුසාවකින් බේරෙන්නටත් කෑම හිගයකින් බේරෙනනටත් සිදුවුනොත් කොහොම තියෙයිද?
ඉතිං මේ film එකේ ඉන්න ප්රධානම චරිත තුන වෙන ජේසන්, කේටි හා මාරියා ට මේ ව්යසනයෙන් බේරෙන්න පුලුවන් වෙයිද?
A meteor threatens earth, bringing chaos to everywhere. A couple must try to evade a violent gang and reach shelter.