
ඉන්දියාවේ 80,90 ගණන් වල හිටපු කබඩි ක්රීඩකයෙක්ගේ ජීවිත කතාව ආශ්රයෙන් නිර්මාණය කරපු මේ චිත්රපටය emotional සහ motivational චිත්රපටයක්.. කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්
Arjun Chakravarthy: Journey of an Unsung Champion is an inspiring sports drama that chronicles the extraordinary life of Arjun Chakravarthy, a determined kabaddi player who represented India in the 1980s.