What's happening?

Video Sources 265 Views Report Error

  • Player 01
  • Player 02
Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ

Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ

From the shadows of betrayal shall rise a king.Jul. 30, 2025India160 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

Kingdom 2025 Sinhala Subtitles | “ යුද්ධයක ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ

(Kingdom (2025) Sinhala Subtitles) (Kingdom (2025) Sinhala Subtitle) (Kingdom (2025) Sinhala Sub) (Kingdom Sinhala Subtitles) (Kingdom Sinhala Subtitle) (Kingdom Telugu Movie (2025) Sinhala Subtitles) (Kingdom Telugu Movie Sinhala Subtitle)

සුභ දවසක් ඔයාල හැමෝටම ❤️

ඔන්න ඉතින් හිමින් හිමින් සබ් ගහලා 150 කඩයිමටත් ආව එහෙනම්.. ඉතින් මේ වෙනකම් මගෙත් එක්ක හිටපු අයව මතක් නොකර බෑනේ.. විශේෂයෙන්ම, ඕන දේකට මට පණ උනත් දෙන්න ඉන්න සමිත අයියා, උචිනි අක්කා, ඉඳුවර මල්ලි, රොෂේන් සහෝදරයා, කවිෂ්ක සහෝදරයා ගොඩක් ආදරෙන් මතක් කරනවා.. ආදරෙයි මගෙ උන් ටිකට ❤️🥰 ඒවගේම පීටර් අයියා සහ අශේන් අයියාවත් මතක් නොකරම බෑ.. ස්තුතියි ඔයාලටත් ❤️ ඒවගේම සිනෙරූ පවුලේ සියළුම දෙනාවත් ආදරෙන් මතක් කරනවා.. එතකොට හැමදාම කමෙන්ට් එකකින් ඩවුන්ලෝඩ් එකකින් මාව දිරිමත් කරන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි.. ආදරෙයි ❤️

KINGDOM (2025) “ යුද්ධයක ආරම්භය ” 

2025 ජූලි 31 වෙනිදා ලොව පුරා තිරගත වීම ඇරබුණු මේ චිත්‍රපටය තෙළිගු භාෂාව මූලික කරගෙන නිකුත් වූවක්.. මේක අයත් වෙන්නෙ Action Spy Thriller කියන ශානරයට.. මේ ෆිල්ම් එක ගැන අපේ ලංකාවේ නම් ගොඩක් දෙනෙක් කලින්ම දැනගත්තා.. මොකද මේ චිත්‍රපටයේ බොහොමයක් සිදුවීම් රූපගත කරේ ලංකාවේ බෝගම්බර බන්ධනාගරය, ගාලු කොටුව, වික්ටෝරියා ඩෑම් එක වගේ සුන්දර ස්ථාන ආශ්‍රිතව.. ඉතින් ඔයාලට අපේ රටේ සුන්දරත්වයත් තෙළිගු අධ්‍යක්ෂකවරයෙක්‌ගෙ කෝණයෙන් දැක ගන්න පුළුවන් මේකෙන්… ඇත්තටම ශ්‍රී ලංකා යුධ හමුදාව සම්බන්ද කොටස් පෙන්නද්දී නම් මාර ගැම්මක් ආවේ 🔥 ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Vijay Deverakonda විසින්.. කොල්ලගේ ඇක්ටින් සුපිරි මට්ටමේ තිබ්බ.. කාලෙකින් පොරගෙ හොද ඇක්ෂන් ටිකක් දැක්ක 😈 ඒවගේම මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් අය ආදරේ කරන Anirudh Ravichander විසින්..

අධ්‍යක්ෂණය සහ රචනය – Gowtam Tinnanuri
ධාවන කාලය – මිනිත්තු 160
භාෂාව – තෙලුගු

රංගනය

Vijay Deverakonda සූරී ලෙසින්
Satyadev සිවා ලෙසින්
Bhagyashri Borse ඩොක්ටර් මධු ලෙසින්

කතාව පැත්තට ගියොත්,

සූරී කියන්නෙ ඉන්දියාවේ සාමන්‍ය පොලිස් කොස්තාපල් වරයෙක්.. මෙයා තමන්ගේ පොඩි කාලේ අතුරුදහන් වෙච්ච අයියව හොයන ගමන් ඉන්නේ.. සූරී පොලිස් නිලධාරියෙක් එක්ක දාගන්න එක්තරා ප්‍රශ්නයක් නිසා මෙයාව හයිලයිට් වෙන්න ගන්නවා.. ඊටපස්සේ පොලිසියේ ඉහළ නිලධාරියෙක් සුරිගේ ගෙ අයියව සූරිට මුණගස්වන පොරොන්දුව පිට, සූරිව ලොකු මෙහෙයුමකට බඳවා ගන්නවා.. හැබැයි මෙහෙයුම තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි.. ලංකාවේ.. ඉතින් කොල්ලා ලංකාවට එනවා.. ලංකාවේ ඩිවී කියන දුපතේ, එක්තරා ගෝත්‍රික මිනිස්සු වගයක්ව ප්‍රාණ ඇපේට වගේ තියගන ඉන්නව යාපනේ ඉන්න බලවත්තු පිරිසක් විසින්.. මෙයාල කරන්නේ ඒ මිනිස්සු ලව්වා මුහුද මගින් හොර ජාවාරම් කරවන එක.. ඉතින් සූරීව යවන්නේ මේවා අල්ලගන්න.. ඉතින් එතනදී තමයි සූරි දැනගන්නේ මේ ගෝත්‍රික පිරිසේ නායකයා විදියට ඉන්නේ සූරිගේ අයියා කියලා..

ඔන්න ඔතනින් තමයි මේ ෆිලුම පටන් ගන්නෙ.

Original title కింగ్డమ్‌
IMDb Rating 5.5 5,415 votes
TMDb Rating 6.769 26 votes

Similar titles

Dawn of the Planet of the Apes 2014 Sinhala Subtitles | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]
Rebel Moon – Part Two: The Scargiver 2024 Sinhala Subtitles | “තමන්ගේ රට වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ
Gangster 2024 Sinhala Subtitles |  ජෝජ්ගේ සැගවුනු අවිය | සිංහල උපසිරැසි සමඟ
Massacre of the Witches 2025 Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ
Urvi 2017 Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය | සිංහල උපසිරසි සමඟ
The Ghost Game 2025 Sinhala Subtitles | යක්ෂ සෙල්ලම සිංහල උපසිරැසි සමඟ
TRON: Ares 2025 Sinhala Subtitles | “ඒරිස්ගේ දරුණු මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ
Hit & Run 2012 Sinhala Subtitles | කල කල දේ ඵල ඵල දේ… [සිංහල උපසිරැසි සමඟ]
Trap House 2025 Sinhala Subtitles | “යාලුවෙක් වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Wildcat 2025 Sinhala Subtitles | “ කැළෑ බළලා ” | සිංහල උපසිරැසි සමඟ
Border 1997 Sinhala Subtitles | දේශසීමාව | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published